Recommend on Google

Windows 7 Service Pack 1 එක Activator එකත් එක්කම බාගන්න 8

Dulara | 12:05 PM | , ,

කොහොමද කට්ටිය ටික.......ඉතින් ඔන්න මම අද ලියන්න හිතුවෙ අපි හැමෝම භාවිතා කරන Windows 7 එකේ අලුත් Update එකක් ගැන කියන්න.ඒ තමයි Service Pack 1.මේක ඇවිල්ල දැන් ගොඩක් කල් වුනාට මේ ගැන දන්නෙ නැති අයට තමයි මේ ලිපිය මම ලියන්නෙ.මේකෙ කලින් Windows 7 එකට ආපු Updates සියල්ලම වාගේ ඇතුලත් වෙනව.ඒ නිසා කලින් Windows 7 එකේ තිබුණු Bugs හා Errors ආදිය මේ Service Pack 1 එකේ ඇතුළත් වන්නේ නැත.ඉතින් ඔයාලටත් මේක අත්හදා බලන්න ඕන නම් පහළ දාල තියෙන Link භාවිතයෙන් බාගන්න.
ඔබට ජය.....මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.

8 Responses So Far:

෴ වේලාව ලගයි ෴ said...

වැඩේ නම් නරක නැ දන්නවානම් ව්න්ඩොස් සෙවන් සිඩ් එකකට දා ගන්න ව්දිහ මට කියලා දෙන්නකෝ ෆෙස් නම - time soon

Nadun Ranaweera said...

අපිනම් තාම xp තමයි. :)

Dulara said...

@වේලාව ලගයි,ළඟදිම මම අලුත් ලිපියකින්ම කියලා දෙන්නම්.තැන්කූ කමෙන්ට් එකට!!

Dulara said...

@Nadun Ranaweera,Xp තමයි ඕන දෙයකට ඔට්ටු,ගිනි වගේ වැඩ.ඒත් ඉතින් ටිකක් කම්මැලියි.තැන්කූ කමෙන්ට් එකට!

සහන් සටහන් said...

මේක පැච් එකක් විදිහටද වැඩ කරන්නෙ... එහෙමත් නැත්නම් බූටබල් එකක්ද? මොකද මගෙ මේදවස්වල වැඩ වල හැටියට කොහෙත්ම ෆෝර්මැට් කරලනම් බෑ.

Dulara said...

@සහන්,මේක පැච් එකක් විදිහට වැඩ කරවන්නත් පුළුවන්..සහෝ.ඒකට කරන්න තියෙන්නෙ මම දීපු ලින්ක් එකේ Download Click කරල ඊට පස්සෙ එන Page එකේ තියෙන

External Mirror 2 - x86(32-බිට් PC සඳහා)


External Mirror 3 - x64(64-බිට් PC සඳහා)
ලින්ක් දෙකෙන් ගැලපෙන එක තෝරගෙන Download කරල Install කරන්න.එතකොට වැඩේ හරි.තැන්කූ කමෙන්ට් එකට!

සහන් සටහන් said...

නියමයි සහෝ...... බොහොම ඉතූතීයි

RuwanDj said...

EXE ෆයිල් එකක් නෙ බං ISO කරල සීඩී එකකට ගහන්නෙ කොහොමෙයි