Recommend on Google

අම්මෝ......මැරිල ඉපදුණා වගේ 2

Dulara | 11:41 AM |

ඔන්න යන්තම් ඊයෙ අපේ වාර විභාගෙ ඉවර වුණා.විභාගෙ තියෙද්දිත් මම ඕකොල්ලන් වෙනුවෙන් ලිපි ලිව්ව.දැන් නම් ඉතින් හිතේ හැටියට ලිපි ලියන්න ඇහැකි.ඔය එක එක විභාග අරහං අය කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ....මගේ මේ බ්ලොග් එකට Follow පාරකුත් පුළුවන් නම් දාන්නකෝ.එහෙනම් මම ගියා......ජය

2 Responses So Far:

දසුන් said...

අපි වෙනුවෙන් ලිපි ලිවිවෙ ඔයා නෙ මේ නේ.. ඔයා ගේ බ්ලොග් එකේ තියන බාගෙට බාගයක්ම කොපි කොරපුවනේ... ඉතින් ඒවා කොහොමද අපි වෙනුවෙන් ලියපුවා වෙන්නෙ...

Dulara said...

@දසුන් ඔයාට ජෙල නේද... කමක් නෑ Thank you කමෙන්ට් එකට...