ඔබට ජය.....මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.
නව පරිගණක තාක්ෂණය,බ්ලොග් රහස්,නව මෘදුකාංග,මෘදුකාංග යතුරු ආදිය මෙම බ්ලොගයෙන් ඔබට ලබා ගත හැක.ඒ වගේම එදිනෙදා පරිගණක භාවිතයේදී වැදගත් වන බොහෝ කරුණු මෙම බ්ලොගයෙන් ඔබට දැන ගත හැකිය.
Windows 7 Service Pack 1 එක Activator එකත් එක්කම බාගන්න | 8 |
8 Responses So Far:
වැඩේ නම් නරක නැ දන්නවානම් ව්න්ඩොස් සෙවන් සිඩ් එකකට දා ගන්න ව්දිහ මට කියලා දෙන්නකෝ ෆෙස් නම - time soon
අපිනම් තාම xp තමයි. :)
@වේලාව ලගයි,ළඟදිම මම අලුත් ලිපියකින්ම කියලා දෙන්නම්.තැන්කූ කමෙන්ට් එකට!!
@Nadun Ranaweera,Xp තමයි ඕන දෙයකට ඔට්ටු,ගිනි වගේ වැඩ.ඒත් ඉතින් ටිකක් කම්මැලියි.තැන්කූ කමෙන්ට් එකට!
මේක පැච් එකක් විදිහටද වැඩ කරන්නෙ... එහෙමත් නැත්නම් බූටබල් එකක්ද? මොකද මගෙ මේදවස්වල වැඩ වල හැටියට කොහෙත්ම ෆෝර්මැට් කරලනම් බෑ.
@සහන්,මේක පැච් එකක් විදිහට වැඩ කරවන්නත් පුළුවන්..සහෝ.ඒකට කරන්න තියෙන්නෙ මම දීපු ලින්ක් එකේ Download Click කරල ඊට පස්සෙ එන Page එකේ තියෙන
External Mirror 2 - x86(32-බිට් PC සඳහා)
External Mirror 3 - x64(64-බිට් PC සඳහා)
ලින්ක් දෙකෙන් ගැලපෙන එක තෝරගෙන Download කරල Install කරන්න.එතකොට වැඩේ හරි.තැන්කූ කමෙන්ට් එකට!
නියමයි සහෝ...... බොහොම ඉතූතීයි
EXE ෆයිල් එකක් නෙ බං ISO කරල සීඩී එකකට ගහන්නෙ කොහොමෙයි