මේක ගොඩක් දුරට භාවිතා කරන්නෙ වීඩියෝ ක්ලිප් ධාවනය කිරීමට තමයි...DAT, MPEG, DivX, XviD, WMV, ASF, AVI, MOV, FLV1, AC3, OGG, MP4, හා H263 වැනි Format වලින් ඇති වීඩියෝ ක්ලිප මෙමඟින් ධාවනය කළ හැක....අපි අන්තර්ජාලයෙන් බාගන්නා DVDRip කරපු චිත්‍රපට බැලීමට එහෙම මේ Media Player එක ඉතාමත්ම සුදුසුයි...
ඒ නිසා තමයි මම හිතුවෙ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල....මේක නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නිසා වැඩිය කරදර වෙන්න දෙයක් නෑ...ඒක නිසා ඔයාලත් මේක දැන්ම බාගන්න...
Download GOM Media Player
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….




.gif)