තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

Windows 7 Service Pack 1 එක Activator එකත් එක්කම බාගන්න 8

Dulara | 12:05 PM | , ,

කොහොමද කට්ටිය ටික.......ඉතින් ඔන්න මම අද ලියන්න හිතුවෙ අපි හැමෝම භාවිතා කරන Windows 7 එකේ අලුත් Update එකක් ගැන කියන්න.ඒ තමයි Service Pack 1.මේක ඇවිල්ල දැන් ගොඩක් කල් වුනාට මේ ගැන දන්නෙ නැති අයට තමයි මේ ලිපිය මම ලියන්නෙ.මේකෙ කලින් Windows 7 එකට ආපු Updates සියල්ලම වාගේ ඇතුලත් වෙනව.ඒ නිසා කලින් Windows 7 එකේ තිබුණු Bugs හා Errors ආදිය මේ Service Pack 1 එකේ ඇතුළත් වන්නේ නැත.ඉතින් ඔයාලටත් මේක අත්හදා බලන්න ඕන නම් පහළ දාල තියෙන Link භාවිතයෙන් බාගන්න.
ඔබට ජය.....මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.

Kaspersky Internet Security 2011 දවස් 3700 කට Activate කර ගනිමුද.... 3

Dulara | 3:15 PM | , ,

කොහොමද ඉතින් කස්ටිය එහෙම......මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ Kaspersky Internet Security 2011 එක දවස් 3700 කට Activate කර ගන්නෙ කොහොමද කියල.සමහර අය නම් මේවා දන්නවත් ඇති.කමක් නෑ දන්නෙ නැති අයටත් එක්ක කියල දෙන්නම්කෝ.හැමෝම දන්නවා ලෝකෙ හොදම Internet Security Suites අතරින් Kaspersky Internet Security වලට තෙවන තැන හමු වී ඇති බව.ඒ නිසා මෙය මිලදී ගැනීමට ඔබට $79.95 පමණ මුදලක් වැය වේ.මම අද කියල දෙන ක්‍රමයට ඔබට සතයක්වත් වැය නොවේ.ඒ සඳහා ඔබ කළ යුත්තේ පහළ ඇති පියවර අනුගමනය කිරීම පමණි.
  1. පළමුව මෙතනට ගොස් Kaspersky Internet Security 2011 එක බාගන්න.
  2. ඊට පස්සෙ මෙතනට ගිහින් Kaspersky Patch Torrent එක බාගෙන Bittorent හෝ uTorrent මගින් Patch එක ලබාගන්න.
  3. දැන් පළමුව ලබා ගත් Kaspersky Internet Security 2011 එක Install කරල Settings ගිහිල්ල Self-Defence Disable කරල Kaspersky Internet Security එක Taskbar එක මත ඇති Kaspersky Icon එක මත Right Clcik කරල exit කරන්න.
  4. දැන් දෙවනුව ලබා ගත් Kaspersky Patch එක WinRar හෝ වෙනත් මෘදුකාංගයක් මගින් Extract කරල Patch එක ඉන්ස්ටෝල් කරන්න.
දැන් නැවත Kaspersky Internet Security 2011 open කර බලන්න.කොහොමද වැඩේ....ඔබට යම් කිසි ගැටළුවක් ඇත්නම් කමෙන්ට් එකක් මගින් දක්වන්න.ජය....

ඕනෑම බ්ලොගයක Alexa Rank එක ලෙහෙසියෙන්ම වැඩි කරගනිමු... 3

Dulara | 1:52 PM |

 
කොහොමද ඉතින් කස්ටිය එහෙම......මම දැන් කියල දෙන්න යන්නෙ ඕනෑම බ්ලොග් එකක Alexa Rank එක ඉහළ දාගන්නෙ කොහොමද කියල.ඒ සදහා පහළ තියෙන පියවර අනුගමනය කරන්න.
  1. පළමුව ඕකොල්ලන්ගෙ බ්ලොග් එකට අඩුම තරමෙ ලිපි 3-4 ක් සතියකට වරක්වත් දැමීමට මතක තබා ගන්න.
  2. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල Alexa Toolbar එක Install කරගන්න.
  3. ඊට පස්සෙ ඔයාලගෙ යාළුවන්ටත් Alexa Toolbar එක දාගැනීමට ආරාධනා කරන්න (එවිට ඹබගේ යාළුවා මෙම Alexa Toolbar එක දාගෙන ඔබගේ බ්ලොගය වෙත පැමිණිය විට ඔබගේ බ්ලොගයේ Alexa Rank එක වැඩි වීමට එය බලපානවා)
  4. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල ඔබගේ බ්ලොගය Alexa අඩවිය වෙත ඇතුලත් කරගන්න.(ඒ සදහා Claim Your Site ක්ලික් කරන්න.සැ.යු-මේ සදහා Alexa වෙබ් අඩවියට Register විය යුතුය.)
  5. ඉන්පසු මෙතනින් ගිහිල්ල Alexa Site Widget එක ඔබගේ බ්ලොගයට දා ගන්න.
දැන් වැඩේ හරි.ඒ වුනාට මේවායේ ප්‍රතිඵල ලැබීමට ටික කලක් යාවි.ටිකක් ඉවසල ඉන්න වෙනව.එහෙනම් මම ගියා.ඔබට ජය....

ඔය එක එක විකාර Ads වලින් Firefox මුදවා ගනිමු.... 0

Dulara | 12:21 PM |


කොහොමද ඉතින් කස්ටිය එහෙම......ඔන්න මම අද ඔයාලට ගෙනාවෙ ඉතා ම වැදගත් වන Firefox Add-on එකක්.සමහර අය නම් මේක භාවිතා කරනවත් ඇති...කමක් නෑ.මේකෙන් වෙන්නෙ සමහර Website වලට ගියාම විවෘත වන ඇඩ්ස් Block කිරීම තමා.ඔයාලත් මේකට කැමති නම් මෙතනින් ගිහින් Add to Firefox බොත්තම ක්ලික් කරල මේ ගැජට් එක දාගෙන බලන්න.

එහෙනම් මම ගියා....ඔබට ජය....

අම්මෝ......මැරිල ඉපදුණා වගේ 2

Dulara | 11:41 AM |

ඔන්න යන්තම් ඊයෙ අපේ වාර විභාගෙ ඉවර වුණා.විභාගෙ තියෙද්දිත් මම ඕකොල්ලන් වෙනුවෙන් ලිපි ලිව්ව.දැන් නම් ඉතින් හිතේ හැටියට ලිපි ලියන්න ඇහැකි.ඔය එක එක විභාග අරහං අය කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ....මගේ මේ බ්ලොග් එකට Follow පාරකුත් පුළුවන් නම් දාන්නකෝ.එහෙනම් මම ගියා......ජය

නියම Wordpress Themes ටික..... 20 ක් ම තියෙන්නෙ 2

Dulara | 1:18 PM | ,

ඉතින් කොහොමද කස්ටියට එහෙම.......හොදින් ඇති කියල හිතනව.ඔන්න ඉතින් ගොඩක් අය මගෙන් Wordpress Themes ඉල්ලල තිබුන නිසා Themes 20 ක් ම අරගෙන ආව.මේ Themes ටික නම් පට්ටම පට්ටයි.ඕකොල්ලොත් මෙයින් ටිකක් අත්හදා බලන්න.
1. Frezhnyer :
The theme is best suited for movie or some blockbuster site. The following are some of its features :

  1. Theme is expanded in two columns that make the front page simple and clean with lots of space for various features.
  2. Social media ready theme that allows you to connect various social media sites like Twitter and Facebook with a RSS button.
  3. Multiple JavaScript and JQuery widgets.
  4. Cross Browser Support.
  5. Backward compatible with older versions of WordPress.

    2. Dream Sky :

    DemoDownload
    The theme is best suited for small businesses or blogs that don’t require any heavy marketing or glitz. The features include :
    1. Three columned theme that makes a clean presentation of elements on the pages.
    2. Google AdSense.
    3. AJAX widgets and forms.
    4. Content sliders and many more.
    5. Social media ready with tweet button.
    6. Confirms to XHTML standards.
    7. Cross browser compatible.

    3. SoulVision:

    DemoDownload
    Another beautiful theme that can be best used for blogs and small businesses. The features include :
    1. Two columned theme with beautiful layouts and backdrop
    2. RSS Feed button.
    3. Listing of earlier posts in the form of ordered and unordered lists.
    4. Search feature.
    5. Recent Post display along with useful links.
    6. Calendar and other customized widgets that can be added onto the page.
    7. Valid XHTML code.

      4. Recipy:

      DemoDownload
      Recipy is best suited for eatery blogs or websites that are related to food recipes or similar like that. The theme is based on food. Some of its features are :
      1. Two columned theme that is simple and sober.
      2. Nice color combination that has bright backdrops that can become painful for eyes sometimes.
      3. The paper table looks gives a nice presentation to the web page.
      4. Social media ready with Twitter and Stumble buttons.
      5. RSS Feed enabled.
      6. Cross Browser Compatible.

      5. SimpleFolio:

      DemoDownload
      This theme is best suited for a professional blogger that wants to attract the other people by showcasing his talent in variety of ways. The features of this theme includes :
      1. W3C compliant CSS and HTML.
      2. Two-column layout that makes things easier to organize and present.
      3. Multiple AJAX and JQuery widgets that can impart dynamic effects to the website can be installed.
      4. Content Sliders and dynamic search forms.
      5. Social Media ready.
      6. RSS feeds enabled.
      7. Cross browser capability.
      8. Backward compatible with older versions of WordPress.

      6. Maparaan :

      DemoDownload
      The theme has the following features :
      1. Three columned layout that makes the interface simplified with all the content presented on the same.
      2. Content Gallery.
      3. Multiple Color Schemes that can be used by using CSS tweaks.
      4. Popular posts can be viewed according to different filters like page views, comments, shared.
      5. Social Bookmarking ready.
      6. Social Media ready with links to Facebook and Twitter widgets.
      7. RSS Feed ready.
      8. Multiple WordPress plugins are available to enhance the functionality of the site.

        7. Decayed 1.0 :

        This is another beautiful theme that is inspired from one of the default themes of Drupal CMS. Some of its features are :
        1. Two columned layout with dark backdrop.
        2. Search box and Blogroll.
        3. Archive list.
        4. RSS Feeds.
        5. XHtml friends Network (XFN) that helps to maintain human relationships via linking.
        6. Valid CSS and xHTML that complies with W3C standards.

        8. Conceditor WP Platinum:

        The theme is best suited for those business establishments that want to market their products and at the same time also want the attention of the user towards the other aspects of it. The theme features :
        1. Three columned layout.
        2. RSS post and subscription buttons.
        3. JavaScript widgets that add dynamic behavior to the site.
        4. No social media buttons available yet, but you can add them later on by using various plugins from the WordPress site.
        5. Cross browser compatibility, but optimized to be viewed in Firefox. Internet Explorer (IE) users may experience some problems viewing it.

        9. Tribune Magazine:

        DemoDownload
        As the name suggests the theme is suited for the magazines where there has to information about various issues at a single time. Some of its highlights are :
        1. Set in the black and white layout and has three columns to handle a variety of content.
        2. Content Sliders along with other widgets that adds dynamic behavior to the website.
        3. Search box and content gallery.
        4. Featured videos along with tags section that will help you to find the.
        5. Cross Browser compatibility.
        6. Admin panel and collapsible column.
        7. Similar theme is available for Joomla and Elxis.

        10.Brave Zeenat:

        DemoDownload
        Best suited for a personal website where a person can showcase his talent and stuff like that. Some of the features of the theme are :
        1. The content is organized in sequential fashion thereby concentrating only on the main content.
        2. All the important links and contact will be placed in the upper portion of the website so that they are readily visible to the visitors.
        3. Multiple AJAX and JQuery widget can be installed.
        4. Social media ready.
        5. Cross browser compatible.

        11. Imobile:

        DemoDownload
        This theme is made with a technology blog in mind. Some of its features include :
        1. Simple organization of content by segregating them into various categories.
        2. Two column layout with white background.
        3. Options page.
        4. Thumbnails for content gallery.
        5. Featured posts and videos.
        6. RSS ready.
        7. XFN enabled.
        8. Search box along with tag section so as to locate the articles easily.
        9. Social Media Ready with widget buttons of almost all the popular networking sites.
        10. W3C compliant code.
        11. Cross browser compatible.

        12. Calypso :

        DemoDownload
        The theme is best suited for any ordinary website or blog. Some of the theme features are :
        1. Two column layout set with some vibrant colored backdrop.
        2. Multimedia widget support.
        3. JavaScript content slider that will feature the recent posts.
        4. RSS button.
        5. Social media ready buttons.
        6. Cross browser compatible.

        13. Atlantis:

        DemoDownload
        This beautiful theme that is best suited for the information displaying site like a movie site or a news site. Some of the features of the theme are :
        1. Three columned layout.
        2. Dynamic image slide shows in the content slider.
        3. Twitter updates showing the latest of comments and happenings in the micro blogging world.
        4. Gallery photos.
        5. Sponsor section.
        6. Dynamic search box and dynamic AJAX forms.
        7. RSS enabled.
        8. Cross browser compatible.

        14. Epione:

        DemoDownload
        This dark theme is ideal for the serious blogs or those websites that are associated with some issues. Some of the features are:
        1. Two column layout that is set in black backdrop.
        2. Content Sliders and other AJAX widgets.
        3. Home page loads with a slider that displays the latest blog posts.
        4. Multilevel Drop down Menu.
        5. Gravatar Support.
        6. Social media buttons for variety of networking site.
        7. Cross browser compatible.

        15. Bayer:

        DemoDownload
        A simple and yet powerful theme that can be suited across a variety of blogs and businesses. Some of its features are :
        1. Three column output with a variety of interactive widgets that have been places into them.
        2. Image gallery showing the latest image uploads that have been done by the authors of the site.
        3. Spaces for placement of advertisements.
        4. Search box.
        5. AJAX and JQuery Widget ready.
        6. It is easy to customize and extend.
        7. Social media ready.
        8. RSS enabled.
        9. Compatible across all major browsers.

        16. Runone:

        DemoDownload
        Another ideal site for technology blogs and websites. Some of the features are :
        1. Two column layout with a number of interactive widgets.
        2. Image gallery.
        3. Social media ready.
        4. XFN enabled.
        5. Featured Video and Tag Functionality.
        6. Variety of AJAX and JQuery widget support.
        7. Cross Browser compatibility.

        17. Tauri:

        DemoDownload
        Ideal for some sports website. Some of its features are:
        1. Two column layout set in white backdrop.
        2. Google AdSense ready.
        3. Image Gallery and search box.
        4. Dynamic effects thanks to AJAX and JQuery widgets.
        5. Social media and bookmarking ready.
        6. Cross browser compatible.

        18. Freemium:

        DemoDownload
        Another attractive free premium wordpress theme. Some of its features are :
        1. Two column layout.
        2. RSS enabled.
        3. JQuery menus.
        4. Multiple advertising spots.
        5. Multiple sidebar widgets.

        19. Irrestible:

        DemoDownload
        Visually enhancing theme that is best suited for personal blogs and websites. Some of its features are:
        1. Widget sidebar where up to two widgets can be added.
        2. Better Advertisement management.
        3. Integrated video player.
        4. More than nine color schemes to choose from.
        5. Cross browser compatible.

        20. Modicus:

        DemoDownload
        A flexible theme that is available in a variety of formats to suit different requirements. Some of the features are :
        1. Spacious and clean presentation of elements.
        2. Light and fast.
        3. AdSense enabled.
        4. Easy to install with variety of plugins and widgets to choose from.
        5. More than four color combination possible.

        කොහොමද Themes ටික..... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ....

        අපගේ බ්ලොගය ලෙහෙසියෙන්ම Directory වලට Submit කළ හැකි Fast Directory Submitter එක 0

        Dulara | 3:43 PM | , ,

        කොහොමද ඉතින් කස්ටිය එහෙම....... විභාගෙත් පටන් ගත්ත  නිසා දැන් වැඩිය බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙත් නෑ.ඒ වුනාට ඔයාල අමතක කරන්න බෑනෙ.ඒක නිසා තමයි මම මේ ලිපිය ලියන්නෙ.මම අද ඔයාලට කියල දෙන්නෙ Fast Directory Submitter කියන Software එක ගැන.හැමෝම කැමතියි නෙ තමන්ගේ බ්ලොග් එකේ PageRank වගේම Alexa Rank  එක වැඩි කරගන්න.ඉතින් මේකට අපි ගොඩක් ක්‍රම භාවිතා කරනව.ඉන් එක් ක්‍රමයක් තමයි බ්ලොග් එක විවිධ Directory වලට  Submit කිරීම.ඉතින් මෙහෙම Directory වලට  Submit කරද්දි එකින් එකට අපට තොරතුරු Type කරන්න වෙනව.සමහර අය නම් Notepad එකකට තොරතුරු ඔක්කොම Type කරල Paste කරනව.ඒත් ඊට වඩා සාර්ථක ලෙස මෙම Software එකෙන් ඔබේ බ්ලොගය Directory වලට  Submit කළ හැකිය.ඔබට ඹබගේ බ්ලොගය පිළිබද තොරතුරු Type කරන්න වෙන්නේ එක පාරක් පමණි.ඉන් පසු ඔබේ බ්ලොගය Directories 150 කට විතර විනාඩි 10 ක් 20 ක් වැනි කෙටි කාලයකදී Submit කළ හැක.ඔබටත් මෙය අත්හදා බැලීමට අවශ්‍ය නම් මෙතනින් ගිහින් Software එක බාගෙන මෙතනට ගිහින් Video Tutorial එක බලාගෙන වැඩේ පටන් ගන්න.

        කොහොමද වැඩේ.... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්න.

        ඔන්ලයින් ක්‍රමයට ධනය සැගවීම 4

        Dulara | 11:31 PM | ,

        කොහොම ද කට්ටියට එහෙම.........මම අද මේ කියන දෙය නම් ඔබට නුහුරු නුපුරුදු වෙන්නට පුළුවන්.කමක් නෑ මම අද ඔයාලට කියල දෙන්නෙ Idrive කියන Software එක ගැන.මේකෙන් ඔබගේ වටිනා Files ඔන්ලයින් ක්‍රමයට බැකප් කල හැක.ඔන්ලයින් බැකප් යනු,අන්තර්ජාලයට සම්බන්ධ Server පරිගණකයකින් ලබා ගන්නා අපටම වෙන් වු ඉඩක,අපගේ File සුරක්ෂිතව ගබඩා කොට තැබීමයි.ඉතින් මේකෙන් වාසි ගොඩක් අපට තියෙනව.හදිසියේ වෛරසයක් නිසා අපගේ වටිනා දත්ත නැතිවුවහොත් Idrive හරහා එම දත්ත බැකප් කොට ඇත්නම් අපට අවශ්‍ය විටෙක පහසුවෙන් එම දත්ත ලබාගත හැක.මේ Idrive කියන සේවාවෙන් අපට දත්ත ගබඩා කිරීම සදහා 5GB පමණ ඉඩක් නොමිලේ ලබා දෙයි.ඉතින් ඔබට මෙය අත්හදා බැලීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.ඔබට ජය....

        Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කිරීම 8

        Dulara | 4:11 PM | , ,

        කොහොමද කස්ටිය.....මම මේ දවස් ටිකේ හෙව්වෙ YouTube  එකෙන් කොහොමද Videos Download කරන්නෙ කියල..හොයල බලන කොට Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කරන ක්‍රමයක් හම්බ වුනා...ඔයාලටත් ඕන නම් මේක අත්හදා බලන්න.
        1. පළමුව Google Chrome නැත්නම් බාගෙන Install කරන්න.
        2. ඊට පස්සෙ මෙතනට  ගිහිල්ල "Add to Chrome" කියන එක Click කරල Install කරන්න,දැන් වැඩේ හරි.
        3. දැන් YouTube එකේ කැමති Video එකක් Open කරන්න Share Button එකට දකුණු පැත්තෙන් මෙසේ Download Button එකක් පෙනේවි.ඒක Click කරල Video එක Download කර ගන්න.

        කොහොමද වැඩේ..... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ....

        Windows Live Essentials 2011 Offline Installer එක බාගන්න 0

        Dulara | 3:22 PM | ,

        ඔන්න මම අද  ඔයාලට Windows Live Essentials 2011 Offline Setup එක අරගෙන අවා..මගෙන් ගොඩක් දෙනෙක් Windows Live Essentials එකේ Offline Setup එක හොයලා දෙන්න කියලා තිබ්බා..මෙන්න ඒ හමොටම බාගන්න මම අද Offline Setup එක අරගෙන අවා....ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා..මේ Package එකේ,
        1. Messenger 

        2. Photo Gallery

        3. Windows Live Mesh 

        4. Writer 

        5. Family Safety

        6. Mail

        7. Messenger Companion

        8. Bing Bar

        9. Outlook Connector Pack 

        10. Microsoft Silverlight       

        කැමති හැමොම පහල ලින්ක් එකෙන් Windows Live Writer 2011 Offline Setup  එක බාගන්න. 

        Download Windows Live Essentials 2011 Offline Installer 

        ඔබට ජය....













        වටිනා Keyboard Shortcuts ටිකක් 0

        Dulara | 12:35 PM | ,

        ඔබට පරිගණක භාවිතයේ දී වැදගත් වන වටිනා Keyboard shortcuts ටිකක් ගැන තමා මේ ලිපියෙ සදහන් වෙන්නෙ.

        මෙම ලිපියේ,
        1. Windows XP Keyboard Shortcuts
        2. Windows Vista Keyboard Shortcuts
        3. Windows 7 Keyboard Shortcuts 
        ආදිය අඩංගු වේ.

        Windows XP keyboard shortcuts

        System key combinations:
        KeyFunction
        ALT + F4Quit the active program
        ALT + TABSwitch between the opened programs
        F1Help
        F2Rename selected object
        F3Find in all files
        F10Activate the menu bar
        CTRL + ESCOpen the Start menu
        SHIFT + DELETEDelete the selected items permanently
        Windows + LLock computer
        Program key combinations:
        KeyFunction
        CTRL + XCut selected items
        CTRL + CCopy selected items
        CTRL + VPaste copied items
        CTRL + ZUndo last change
        CTRL + UUnderline
        CTRL + BBold
        CTRL + ASelect all
        Ctrl + YRedo last change
        CTRL + IItalic
        Mouse clicks and keyboard modifier combinations:
        KeyFunction
        ALT  + double clickProperties
        SHIFT  + double clickRun alternate default command
        SHIFT  + right clickDisplay shortcut menu containing the alternative commands
        To copy a file: Press and hold the CTRL key while dragging the file to another folder.
        To create a shortcut: Press and hold ‘CTRL+SHIFT’ while dragging a file to the desktop or a folder.
        General directory management combinations:
        KeyFunction
        F4Select the Go To A Different Folder box and relocate the entries in the box
        F5Refresh the window
        F6Moves through Windows Explorer elements
        CTRL+OOpen dialog Box
        Windows Explorer tree control:
        KeyFunction
        Numeric key +Expand current selection
        Numeric key -Collapse current selection.
        Numeric key *Expand all under current selection
        LEFT ARROWCollapse current selection if that is expanded
        RIGHT ARROWExpand menu
        Properties control: Press CTRL+TAB/CTRL+SHIFT+TAB to move items through the property tabs.
        Microsoft Natural Keyboard keys:
        KeysFunction
        WindowsStart menu( display or hide)
        Windows + RRun dialog box
        Application keyDisplay shortcut menu for selected items
        SHIFT + Windows + MUndo minimize all
        Windows + MMinimize all
        CTRL + Windows + FFind computer
        Windows + FFind files or folders
        Windows + F1Help
        Windows + EWindows Explorer
        Windows + DMinimize all open windows
        Windows + TABCycle through taskbar buttons
        CTRL + Windows + TAB
        Windows + BreakDisplay System Properties dialog box
        Windows + BSelect the first program from list of systems
        Keyboard with IntelliType software installed:
        KeyFunction
        Windows + SPACEBARDisplays all Microsoft IntelliType shortcut keys
        Windows + Stoggles CAPS LOCK on and off
        Windows + PStarts Print Manager
        Windows + LLog off Windows
        Windows + AStarts Accessibility Options
        Windows + VStarts Clipboard
        Windows + COpens Control Panel
        Windows + IOpens Mouse Properties dialog box
        Windows + KOpens Keyboard Properties dialog box

        Windows Vista keyboard shortcuts

        Managing Windows:
        KeyFunction
        Alt + TabGo to previous active window
        Alt + F4Close the active window
        Win + TabFlip 3D
        Alt + EscCycle through all open windows
        Ctrl + Win + TabPersistent Flip 3D

        Win + TCycle through applications on taskbar
        Win + MMinimize all open windows
        Win + Shift + MUndo all window minimization

        Win + DToggle showing the desktop
        Starting Programs:
        KeyFunction
        Ctrl + Shift + EscOpen Windows Task Manager


        Win + NOpen nth program on your Quick Launch bar
        Win + EOpen Explorer
        Win + PauseOpen System Properties portion from the Control Panel
        Win + 1Open first program on your Quick Launch bar

        Win + 2Open second program on your Quick Launch bar
        Win + XOpen Mobility Center
        Win + UOpen ease of access center
        Win + FOpen search window
        Win + ROpen Run window
        Win + BMove focus to notification tray
        Logging In And Out: (→ stands for the Right arrow)
        KeyFunction
        Win + → + → + → + EnterShutdown
        Win + → + → + → +WSwitch Users
        Win + → + → + → + UShutdown

        Win + → + → + → + RRestart

        Win + → + EnterSleep

        Win + LLocks computer

        Viewing Folders with Windows Explorer
        KeyFunction
        Alt + ↑Go up a directory

        Alt + →Go forward

        Alt + ←Go back

        Ctrl +  Mouse wheelChange the view type
        Alt + D , TabMove focus to search bar
        Alt + DMove focus to address bar

        Alt + EnterOpen the Properties window of the current selection


        Windows 7 keyboard shortcuts

        New in Windows 7: (The → symbol stands for the right arrow key, ← for the left arrow key.)
        KeyFunction
        Win + [Minus sign]Zoom out
        Win + [Plus sign]Zoom in
        Win + ←Dock current window in left half of your screen

        Win + →Dock current window in right half of your screen

        Win + ↑Maximize current window
        Win + ↓If current window is maximized then restore it or vice versa

        Win + SpaceHave a peek at your desktop
        Win + Shift + ←Move current window to left display
        Win + Shift + →Move current window to right display
        Win + HomeMinimize all windows except current window
        Win + POpen projection menu
        Alt + PShow or hide preview pane
        The shortcut keys for Starting Programs, Logging In and Out, Viewing Folders with Explorer on windows 7 are same as Windows Vista.

        කොහොමද ලිපිය.....මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ...