තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google
Showing posts with label SEO. Show all posts
Showing posts with label SEO. Show all posts

ඔබගේ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගැනීමට කළ යුතු දෑ... 6

Dulara | 11:22 AM | , ,

කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගන්න කරන්න ඕන දෑ තමා.අපි දැන් කෙළින්ම වැඩේට බහිමු.ඒ සඳහා පහළ දී ඇති පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.
  1. පළමුව ඔබගේ බ්ලොගයේ Sitemap එක Google වල Register කරන්න.ඒ සඳහා මෙතනට ගොස් ඔබගේ Gmail ලිපිනයෙන් Log වෙන්න.දැන් ඔබ එම Gmail ලිපිනයෙන් සෑදූ සියලුම බ්ලොග්ස් ටික එතන දිස්වෙනු දැකිය හැක.ඉන්පසු එතනින් අවශ්‍ය බ්ලොග් එක මත ක්ලික් කරන්න.ඉන්පසු ලැබෙන පිටුවේ වම් පැත්තේ Site configuration>Sitemaps වෙත යන්න.ඉන්පසු Submit a Sitemap කියන බටන් එක ක්ලික් කරල හිස්තැනට    feeds/posts/default යන්න ලබා දී Submit Sitemap කියන බටන් එක ක්ලික් කරන්න.දැන් ඒ වැඩේ හරි.
  2. දැන් ඔබගේ බ්ලොගය ලංකාවේ ප්‍රසිද්ධ සින්ඩි ටිකකට දාන්න. ඒවා පහත දැක්වේ,
  1. ඔබට ඇත්තේ ඉංග්‍රීසි බ්ලොගයක් නම් එකවරම එය Directory 150 කට විතර Register කළ හැකි        මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනට යන්න.
  2. ඉන්පසු ඔබගේ බ්ලොගය Networked Blogs වල Register කර Facebook Fanpage එකට එය Syndicate කරන්න.
  3. දැන් Twitterfeed මතද Register වී ඔබගේ බ්ලොගය Twitter වලට ද Syndicate කරන්න.
දැන් වැඩේ හරි.......ඔබට ජය....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය....

ඕනෑම බ්ලොගයක Alexa Rank එක ලෙහෙසියෙන්ම වැඩි කරගනිමු... 3

Dulara | 1:52 PM |

 
කොහොමද ඉතින් කස්ටිය එහෙම......මම දැන් කියල දෙන්න යන්නෙ ඕනෑම බ්ලොග් එකක Alexa Rank එක ඉහළ දාගන්නෙ කොහොමද කියල.ඒ සදහා පහළ තියෙන පියවර අනුගමනය කරන්න.
  1. පළමුව ඕකොල්ලන්ගෙ බ්ලොග් එකට අඩුම තරමෙ ලිපි 3-4 ක් සතියකට වරක්වත් දැමීමට මතක තබා ගන්න.
  2. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල Alexa Toolbar එක Install කරගන්න.
  3. ඊට පස්සෙ ඔයාලගෙ යාළුවන්ටත් Alexa Toolbar එක දාගැනීමට ආරාධනා කරන්න (එවිට ඹබගේ යාළුවා මෙම Alexa Toolbar එක දාගෙන ඔබගේ බ්ලොගය වෙත පැමිණිය විට ඔබගේ බ්ලොගයේ Alexa Rank එක වැඩි වීමට එය බලපානවා)
  4. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල ඔබගේ බ්ලොගය Alexa අඩවිය වෙත ඇතුලත් කරගන්න.(ඒ සදහා Claim Your Site ක්ලික් කරන්න.සැ.යු-මේ සදහා Alexa වෙබ් අඩවියට Register විය යුතුය.)
  5. ඉන්පසු මෙතනින් ගිහිල්ල Alexa Site Widget එක ඔබගේ බ්ලොගයට දා ගන්න.
දැන් වැඩේ හරි.ඒ වුනාට මේවායේ ප්‍රතිඵල ලැබීමට ටික කලක් යාවි.ටිකක් ඉවසල ඉන්න වෙනව.එහෙනම් මම ගියා.ඔබට ජය....

අපගේ බ්ලොගය ලෙහෙසියෙන්ම Directory වලට Submit කළ හැකි Fast Directory Submitter එක 0

Dulara | 3:43 PM | , ,

කොහොමද ඉතින් කස්ටිය එහෙම....... විභාගෙත් පටන් ගත්ත  නිසා දැන් වැඩිය බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙත් නෑ.ඒ වුනාට ඔයාල අමතක කරන්න බෑනෙ.ඒක නිසා තමයි මම මේ ලිපිය ලියන්නෙ.මම අද ඔයාලට කියල දෙන්නෙ Fast Directory Submitter කියන Software එක ගැන.හැමෝම කැමතියි නෙ තමන්ගේ බ්ලොග් එකේ PageRank වගේම Alexa Rank  එක වැඩි කරගන්න.ඉතින් මේකට අපි ගොඩක් ක්‍රම භාවිතා කරනව.ඉන් එක් ක්‍රමයක් තමයි බ්ලොග් එක විවිධ Directory වලට  Submit කිරීම.ඉතින් මෙහෙම Directory වලට  Submit කරද්දි එකින් එකට අපට තොරතුරු Type කරන්න වෙනව.සමහර අය නම් Notepad එකකට තොරතුරු ඔක්කොම Type කරල Paste කරනව.ඒත් ඊට වඩා සාර්ථක ලෙස මෙම Software එකෙන් ඔබේ බ්ලොගය Directory වලට  Submit කළ හැකිය.ඔබට ඹබගේ බ්ලොගය පිළිබද තොරතුරු Type කරන්න වෙන්නේ එක පාරක් පමණි.ඉන් පසු ඔබේ බ්ලොගය Directories 150 කට විතර විනාඩි 10 ක් 20 ක් වැනි කෙටි කාලයකදී Submit කළ හැක.ඔබටත් මෙය අත්හදා බැලීමට අවශ්‍ය නම් මෙතනින් ගිහින් Software එක බාගෙන මෙතනට ගිහින් Video Tutorial එක බලාගෙන වැඩේ පටන් ගන්න.

කොහොමද වැඩේ.... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්න.