ඔබට ජය.....මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.
නව පරිගණක තාක්ෂණය,බ්ලොග් රහස්,නව මෘදුකාංග,මෘදුකාංග යතුරු ආදිය මෙම බ්ලොගයෙන් ඔබට ලබා ගත හැක.ඒ වගේම එදිනෙදා පරිගණක භාවිතයේදී වැදගත් වන බොහෝ කරුණු මෙම බ්ලොගයෙන් ඔබට දැන ගත හැකිය.
ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.
Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
| Windows 7 Service Pack 1 එක Activator එකත් එක්කම බාගන්න | 8 |