
- ඕනම වීඩියෝ එකක් Convert කිරීමට හැකිවීම.
- වීඩියෝ බාගැනීමට හැකිවීම.
- වීඩියෝ සංස්කරණය කිරීමට හැකිවීම.
- මෙයත් සමග නොමිලේ ලැබෙන Total Video Player එක මගින් ඕනෑම වීඩියෝවක් ධාවනය කිරීමට හැකිවීම.
- VCD/SVCD/DVD රයිට් කිරීමේ පහසුකම.
- Desktop එක Record කිරීමේ පහසුකම.
- අලංකාර Photo Slideshows සෑදීමට හැකිවීම.
මෙච්චර වැඩ කෑලි තියෙද්දිත් ඇයි ඔයාල තවත් බලාගෙන ඉන්නෙ.....මම ඔයාලට Full Version එකම දෙනව....මුලින්ම පහල ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්නකෝ....
Download Total Video Converter Trial Version
මෙන්න යතුර....සැ.යු-ඉහත මා සපයා ඇත්තේ එක් යතුරකි.මෙය සම්පූර්ණයෙන් Copy කර, මෘදුකාංගයේ ප්‍රධාන මුහුණතෙහි ඇති Register නමැති බොත්තම ඔබා ලැබෙන වින්ඩෝවෙහි හිස්තැනට Paste කරන්න....දැන් වැඩේ ගොඩ....
877B9339-59672DDC-2D3F0A79-1EB73DB1-CD5B1F10-8D69D0CA-E0FE739B-CA67E28B-FE2FBF27-8C09D719-EFA1ADA2-2B9299D6-A7BC1B89-555AD916-10D49609-C885ADA6
කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

.gif)