තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google
Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 2:02 PM | , , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට මෙම Widget එකේ Screenshot එකක් ඉහත ඡායා රූපයෙන් දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක පහළින් මෙය දාගන්නෙ කියල....
1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit Html >> යන්න.
2. දැන් Expand Widget Templates කියන තැනට හරිය දෙන්න.
3. දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න.
4. එවිට ඔයාලට ලැබේයි පොඩි සේර්ච් බාර් එකක්.එතන
කියලා ටයිප් කරන්න.
5. දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා
කොඩ් එකට පහළින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.
6. ඔයාලට
කියන කෝඩ් එක හොයාගන්න බැරි වුනොත් <data:post.body/> කියන කෝඩ් එකට පහළින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Paste කරන්න.

<b:if cond='data:blog.pageType == "item"'>

</b:if>Get Blogger Bookmark Gadget

7. දැන් Save Template කියන බොත්තම ඔබන්න...
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යැවිය හැකි Facebook Blaster Pro With Serial Keys 5

Dulara | 1:19 PM | , ,

මම අද ඕකොල්ලන්ට කියල දෙන්න යන්නෙ Facebook Blaster Pro කියන මැක්සා Software එක ගැන.Facebook භිවිතා කරන ඔබට මෙම මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.

ඉතින් ඇයි තවත් බලා ඉන්නෙ.. ඉක්මනටම මේක බාගන්න.ඒ සදහා මෙතනින් යන්න.
මෙන්න Keys ටික...
HVF5QCC1Z8AV67H3E10B
DEFT3FJFCKF800DQA1ZT
QOA0CAJ5MRFMUA88E40D
OEAE7FVPV1AK2TEHFP73

කොහොමද Software කෑල්ල...... ඔබට ජය

Facebook event එකකට හෝ page එකකට එකවර සියලුම මිතුරන්ට ආරාධනා කරන්නේ කොහොමද? 0

Dulara | 12:13 PM | ,

මේක තමයි මම මගේ බ්ලොග් එකේ ලියන පළවෙනි ලිපිය.ඉතින් මුලින්ම මම ඔයකොල්ලන්ට කියලා දෙන්නේ Facebook event එකකට හෝ page එකකට එකවර සියලුම මිතුරන්ට ආරාධනා කරන්නේ කොහොමද කියලා.
1. පළමුව ඔයාලගේ Facebook event එකට හෝ page එකට යන්න.
2. ඊට පස්සේ "Select Guest to Invite" Click කරන්න.
3. ඊට පස්සේ පහළ දීල තියෙන කෝඩ් එක Address Bar එකේ Paste            කරල Enter ඔබන්න.
javascript:function check_all_in_document(doc){var c=new Array();c=doc.getElementsByTagName('input');for(var i=0;i<c.length;i++){if(c[i].type=='checkbox'){c[i].click();}}}check_all_in_document(window.document);for(var j=0;j<window.frames.length;j++){check_all_in_document(window.frames[j].document);}

කොහොමද වැඩේ....ඔබට ජය!