තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google
Showing posts with label Tricks and Tips. Show all posts
Showing posts with label Tricks and Tips. Show all posts

එකම වගේ(Same Category) Site හොයාගන්න ඕන අයට...{SimilarSiteSearch} 2

Dulara | 11:53 AM | , ,

ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා-
අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ...
ඒ වගේ ඔයාලට ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න පුළුවන්....

YouTube එකේ ඔයාල කැමතිම Video අපේ රටට බලන්න දෙන්නෙ නැද්ද?..එහෙනම් මෙන්න විසඳුම..{ProxTube}..100% Working 0

Dulara | 11:16 AM | , ,

කොහොමද යාළුවනේ...ඔයාලට මම අදත් වැදගත් දෙයක් අරගෙන ආව...ඉහත රූපය තමයි අපි YouTube එකේ දකින්නම අකමැතිම දර්ශනය...අමාරුවෙන් Search කරල හොයාගන්න Video එක පෙන්නන්න බෑ කියනව GEO Restricted නිසා...මමත් දන්න සෙල්ලම් හැම එකම දැම්ම...IP වෙනස් කරන එකත් හරි ගියේ නෑ...ඕකට විසඳුමක් හොයන්න තමයි Google සරණ පැතුවෙ...එතකොට මෙම ProxTube කියන එක හම්බ වුනා...මට මුලින් ඒ ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ...ඒත් ඒක 100% ක්ම සාර්ථකයි...ඒක නිසා ඔයාලටත් මෙය වැදගත් වෙයි කියල හිතපු නිසා ලිපියක් ලිව්ව....හරි...දැන් ඔයාලට මේක ගැන පහළ ලින්ක් එකෙන් දැනගන්න ඇහැකි...


Install කරගන්න හැටි මම කියල දෙනවට වඩා පැහැදිලිව පහල ලින්ක් එකේ තියනව...

එහෙනම් මම ගියා ඔබට ජය..!

Skype Credit නොමිලේ ගන්න එල ක්‍රමයක්.....(100% සාර්ථකයි) 9

Dulara | 11:20 AM | , ,

කොහොම ද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට කියල දෙන්න Free skype credit ගන්න හැටි තමා.අපිටත් ඉතින් නිකන් දෙනවා කිව්වොත් නම් ඕනේ කුණු ගොඩක් බාර ගන්නවානේ..මේක මම මුලින්ම දැක්කෙ Facebook එකේ Online Help කියන Group එකේ තමා....මම ඒකෙ තිබ්බට වඩා ටිකක් පැහැදිලිව දැන් ඔයාලට මේ සීන් එක ගැන කියල දෙනව.ඒ සඳහා කලබල නොවී පහත පියවරවල් අනුගමනය කරන්න....
  1. පළමුව Real Hide IP කියන මෘදුකාංගය බාගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරන්න.(මෙය බාගත කළ විට ලැබෙන ෆයිල් එක මුලින්ම Extract කළ යුතුය.ඉන්පසු එහි ReadMe කියන Notepad Document එකේ තියෙන විදියට මේ මෘදුකාංගය Crack කරීම ද අත්‍යවශ්‍ය වේ.)
  2. දැන් Real Hide IP මෘදුකාංගය විවෘත කරල Choose IP Country කියන එක ක්ලික් කරල Country කියන එකට United Kingdom ලෙස තෝරන්න.
  3. දැන් Firefox,Internet Explorer හෝ Opera යන Web Browser 3න් එකකින් ඔබේ Facebook Account එකට Log වෙලා මෙතනට යන්න.ඊට පස්සෙ ඒකට Like දාල Get Skype Credit ක්ලික් කරන්න.
  4. එවිට ඔබට ඒ App එකෙන් Skype Voucher නම්බර් එකක් දෙයි...
  5. ඊට පස්සෙ ඒ Skype Voucher Number එක මෙතනට ගිහින්...තමන්ගෙ ස්කයිප් ගිණුමට බැර කරන්න.... එවිට විනාඩි 5න් ඔබේ Skype ගිණුමට Credits එනවා.ඒ වගේම ඊමෙල් පණිවිඩයකුත් එනව..
ඉහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.....කොහොමද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

    ඔබගේ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගැනීමට කළ යුතු දෑ... 6

    Dulara | 11:22 AM | , ,

    කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගන්න කරන්න ඕන දෑ තමා.අපි දැන් කෙළින්ම වැඩේට බහිමු.ඒ සඳහා පහළ දී ඇති පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.
    1. පළමුව ඔබගේ බ්ලොගයේ Sitemap එක Google වල Register කරන්න.ඒ සඳහා මෙතනට ගොස් ඔබගේ Gmail ලිපිනයෙන් Log වෙන්න.දැන් ඔබ එම Gmail ලිපිනයෙන් සෑදූ සියලුම බ්ලොග්ස් ටික එතන දිස්වෙනු දැකිය හැක.ඉන්පසු එතනින් අවශ්‍ය බ්ලොග් එක මත ක්ලික් කරන්න.ඉන්පසු ලැබෙන පිටුවේ වම් පැත්තේ Site configuration>Sitemaps වෙත යන්න.ඉන්පසු Submit a Sitemap කියන බටන් එක ක්ලික් කරල හිස්තැනට    feeds/posts/default යන්න ලබා දී Submit Sitemap කියන බටන් එක ක්ලික් කරන්න.දැන් ඒ වැඩේ හරි.
    2. දැන් ඔබගේ බ්ලොගය ලංකාවේ ප්‍රසිද්ධ සින්ඩි ටිකකට දාන්න. ඒවා පහත දැක්වේ,
    1. ඔබට ඇත්තේ ඉංග්‍රීසි බ්ලොගයක් නම් එකවරම එය Directory 150 කට විතර Register කළ හැකි        මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනට යන්න.
    2. ඉන්පසු ඔබගේ බ්ලොගය Networked Blogs වල Register කර Facebook Fanpage එකට එය Syndicate කරන්න.
    3. දැන් Twitterfeed මතද Register වී ඔබගේ බ්ලොගය Twitter වලට ද Syndicate කරන්න.
    දැන් වැඩේ හරි.......ඔබට ජය....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය....

    Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කිරීම 8

    Dulara | 4:11 PM | , ,

    කොහොමද කස්ටිය.....මම මේ දවස් ටිකේ හෙව්වෙ YouTube  එකෙන් කොහොමද Videos Download කරන්නෙ කියල..හොයල බලන කොට Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කරන ක්‍රමයක් හම්බ වුනා...ඔයාලටත් ඕන නම් මේක අත්හදා බලන්න.
    1. පළමුව Google Chrome නැත්නම් බාගෙන Install කරන්න.
    2. ඊට පස්සෙ මෙතනට  ගිහිල්ල "Add to Chrome" කියන එක Click කරල Install කරන්න,දැන් වැඩේ හරි.
    3. දැන් YouTube එකේ කැමති Video එකක් Open කරන්න Share Button එකට දකුණු පැත්තෙන් මෙසේ Download Button එකක් පෙනේවි.ඒක Click කරල Video එක Download කර ගන්න.

    කොහොමද වැඩේ..... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ....

    වටිනා Keyboard Shortcuts ටිකක් 0

    Dulara | 12:35 PM | ,

    ඔබට පරිගණක භාවිතයේ දී වැදගත් වන වටිනා Keyboard shortcuts ටිකක් ගැන තමා මේ ලිපියෙ සදහන් වෙන්නෙ.

    මෙම ලිපියේ,
    1. Windows XP Keyboard Shortcuts
    2. Windows Vista Keyboard Shortcuts
    3. Windows 7 Keyboard Shortcuts 
    ආදිය අඩංගු වේ.

    Windows XP keyboard shortcuts

    System key combinations:
    KeyFunction
    ALT + F4Quit the active program
    ALT + TABSwitch between the opened programs
    F1Help
    F2Rename selected object
    F3Find in all files
    F10Activate the menu bar
    CTRL + ESCOpen the Start menu
    SHIFT + DELETEDelete the selected items permanently
    Windows + LLock computer
    Program key combinations:
    KeyFunction
    CTRL + XCut selected items
    CTRL + CCopy selected items
    CTRL + VPaste copied items
    CTRL + ZUndo last change
    CTRL + UUnderline
    CTRL + BBold
    CTRL + ASelect all
    Ctrl + YRedo last change
    CTRL + IItalic
    Mouse clicks and keyboard modifier combinations:
    KeyFunction
    ALT  + double clickProperties
    SHIFT  + double clickRun alternate default command
    SHIFT  + right clickDisplay shortcut menu containing the alternative commands
    To copy a file: Press and hold the CTRL key while dragging the file to another folder.
    To create a shortcut: Press and hold ‘CTRL+SHIFT’ while dragging a file to the desktop or a folder.
    General directory management combinations:
    KeyFunction
    F4Select the Go To A Different Folder box and relocate the entries in the box
    F5Refresh the window
    F6Moves through Windows Explorer elements
    CTRL+OOpen dialog Box
    Windows Explorer tree control:
    KeyFunction
    Numeric key +Expand current selection
    Numeric key -Collapse current selection.
    Numeric key *Expand all under current selection
    LEFT ARROWCollapse current selection if that is expanded
    RIGHT ARROWExpand menu
    Properties control: Press CTRL+TAB/CTRL+SHIFT+TAB to move items through the property tabs.
    Microsoft Natural Keyboard keys:
    KeysFunction
    WindowsStart menu( display or hide)
    Windows + RRun dialog box
    Application keyDisplay shortcut menu for selected items
    SHIFT + Windows + MUndo minimize all
    Windows + MMinimize all
    CTRL + Windows + FFind computer
    Windows + FFind files or folders
    Windows + F1Help
    Windows + EWindows Explorer
    Windows + DMinimize all open windows
    Windows + TABCycle through taskbar buttons
    CTRL + Windows + TAB
    Windows + BreakDisplay System Properties dialog box
    Windows + BSelect the first program from list of systems
    Keyboard with IntelliType software installed:
    KeyFunction
    Windows + SPACEBARDisplays all Microsoft IntelliType shortcut keys
    Windows + Stoggles CAPS LOCK on and off
    Windows + PStarts Print Manager
    Windows + LLog off Windows
    Windows + AStarts Accessibility Options
    Windows + VStarts Clipboard
    Windows + COpens Control Panel
    Windows + IOpens Mouse Properties dialog box
    Windows + KOpens Keyboard Properties dialog box

    Windows Vista keyboard shortcuts

    Managing Windows:
    KeyFunction
    Alt + TabGo to previous active window
    Alt + F4Close the active window
    Win + TabFlip 3D
    Alt + EscCycle through all open windows
    Ctrl + Win + TabPersistent Flip 3D

    Win + TCycle through applications on taskbar
    Win + MMinimize all open windows
    Win + Shift + MUndo all window minimization

    Win + DToggle showing the desktop
    Starting Programs:
    KeyFunction
    Ctrl + Shift + EscOpen Windows Task Manager


    Win + NOpen nth program on your Quick Launch bar
    Win + EOpen Explorer
    Win + PauseOpen System Properties portion from the Control Panel
    Win + 1Open first program on your Quick Launch bar

    Win + 2Open second program on your Quick Launch bar
    Win + XOpen Mobility Center
    Win + UOpen ease of access center
    Win + FOpen search window
    Win + ROpen Run window
    Win + BMove focus to notification tray
    Logging In And Out: (→ stands for the Right arrow)
    KeyFunction
    Win + → + → + → + EnterShutdown
    Win + → + → + → +WSwitch Users
    Win + → + → + → + UShutdown

    Win + → + → + → + RRestart

    Win + → + EnterSleep

    Win + LLocks computer

    Viewing Folders with Windows Explorer
    KeyFunction
    Alt + ↑Go up a directory

    Alt + →Go forward

    Alt + ←Go back

    Ctrl +  Mouse wheelChange the view type
    Alt + D , TabMove focus to search bar
    Alt + DMove focus to address bar

    Alt + EnterOpen the Properties window of the current selection


    Windows 7 keyboard shortcuts

    New in Windows 7: (The → symbol stands for the right arrow key, ← for the left arrow key.)
    KeyFunction
    Win + [Minus sign]Zoom out
    Win + [Plus sign]Zoom in
    Win + ←Dock current window in left half of your screen

    Win + →Dock current window in right half of your screen

    Win + ↑Maximize current window
    Win + ↓If current window is maximized then restore it or vice versa

    Win + SpaceHave a peek at your desktop
    Win + Shift + ←Move current window to left display
    Win + Shift + →Move current window to right display
    Win + HomeMinimize all windows except current window
    Win + POpen projection menu
    Alt + PShow or hide preview pane
    The shortcut keys for Starting Programs, Logging In and Out, Viewing Folders with Explorer on windows 7 are same as Windows Vista.

    කොහොමද ලිපිය.....මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ...