තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

එකම වගේ(Same Category) Site හොයාගන්න ඕන අයට...{SimilarSiteSearch} 2

Dulara | 11:53 AM | , ,

ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා-
අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ...
ඒ වගේ ඔයාලට ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න පුළුවන්....

YouTube එකේ ඔයාල කැමතිම Video අපේ රටට බලන්න දෙන්නෙ නැද්ද?..එහෙනම් මෙන්න විසඳුම..{ProxTube}..100% Working 0

Dulara | 11:16 AM | , ,

කොහොමද යාළුවනේ...ඔයාලට මම අදත් වැදගත් දෙයක් අරගෙන ආව...ඉහත රූපය තමයි අපි YouTube එකේ දකින්නම අකමැතිම දර්ශනය...අමාරුවෙන් Search කරල හොයාගන්න Video එක පෙන්නන්න බෑ කියනව GEO Restricted නිසා...මමත් දන්න සෙල්ලම් හැම එකම දැම්ම...IP වෙනස් කරන එකත් හරි ගියේ නෑ...ඕකට විසඳුමක් හොයන්න තමයි Google සරණ පැතුවෙ...එතකොට මෙම ProxTube කියන එක හම්බ වුනා...මට මුලින් ඒ ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ...ඒත් ඒක 100% ක්ම සාර්ථකයි...ඒක නිසා ඔයාලටත් මෙය වැදගත් වෙයි කියල හිතපු නිසා ලිපියක් ලිව්ව....හරි...දැන් ඔයාලට මේක ගැන පහළ ලින්ක් එකෙන් දැනගන්න ඇහැකි...


Install කරගන්න හැටි මම කියල දෙනවට වඩා පැහැදිලිව පහල ලින්ක් එකේ තියනව...

එහෙනම් මම ගියා ඔබට ජය..!

Virus Guard ක්‍රැක් කරන්න කැමති නැද්ද?එහෙනම් මෙන්න Bitdefender IS and AV Plus 2013 With Genuine Serial Numbers 2

Dulara | 10:24 AM | , ,

කාලෙකින් ඔන්න ලිපියක් ලියනව...විභාගෛත් ඉවර නිසා දැන් නිදහසේ ඉන්නෙ...ඔයාලට වැදගත් වන දෙයක් මම අද අරගෙන ආව...මේක ඉතින් ඔයාල දැනටමත් දන්නව ඇති....ඒත් මම හැම වෙලාවෙම ඔයාලට Crack,Keygen ආදිය නැතුව Serial Numbers ලබා දෙන්න උත්සාහ කරන නිසා මෙම ලිපිය වෙනම ලියන්න හිතුව...මොකද ඔය Crack,Keygen ආදිය ට Bind කරල Hack Tools වගේ දේවල් තියෙන්න පුලුවන්...අපි පරිගනකයේ ආරක්ෂාවට කියා දමන වයිරස් ගාඩ් එකත් බොහෝ දෙනා Crack කරල තමයි පාවිච්චි කරන්නෙ....ඒ කියන්නෙ එයින් අපට 100% ක ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ...එම නිසා මම Google පාරක් දාල වැඩ කරන කීස් ටිකක් හොයා ගත්ත Bitdefender එකට...මෙම කීස් පිළිවෙලින් Bitdefender Internet Security 2013 සමග හා Bitdefender Antivirus Plus 2013 සමග වැඩ කරයි....

Bitdefender Internet Security 2013

Minimal system requirements:

  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: 800MHz processor
  3. Memory (RAM):1 GB
  4. Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)

Recommended system requirements:

  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
  3. Memory (RAM):1 GB (Microsoft Windows XP),1.5 GB for (Microsoft Windows Vista, Microsoft Windows 7 and Microsoft Windows 8)
  4. Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Download Bitdefender Internet Security 2013(32-Bit)

Download Bitdefender Internet Security 2013(64-Bit)

Download The Serial Number


Bitdefender Antivirus Plus 2013

Minimal system requirements:
  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: 800MHz processor
  3. Memory (RAM):1 GB
  4. Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)

Recommended system requirements:
  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
  3. Memory (RAM):1 GB (Microsoft Windows XP)1.5 GB for (Microsoft Windows Vista, Microsoft Windows 7 and Microsoft Windows 8)
  4. Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Download Bitdefender Antivirus Plus 2013(32-Bit)
Download Bitdefender Antivirus Plus 2013(64-Bit)
Download The Serial Number


කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි FOLLOW පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය…

Pinnacle Studio For iPad{Free For A Limited Time} ඉක්මනට බාගන්න 0

Dulara | 11:57 PM | , , ,

ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන් දවස් 2කට පෙර...මේක දාගන්න නම් පහළ Requirements ඕන....මෙන්න ඒවා....

Requirements: 

Compatible with iPad 2 Wi-Fi,iPad 2 Wi-Fi + 3G, iPad (3rd generation), and iPad Wi-Fi + 4G. Requires iOS 5.1 or later.

මෙය නොමිලෙ ලබාගන්න ලැබෙන්නෙ සීමිත කාලයකට පමණයි...ඒ වගේම ඔයාලට මේ වෙනුවට ඉස්සර ගන්න තිබුණෙ iMovie කියන Apple ල ගෙම ඇප් එක තමයි...ඒක 4.99$ වෙනව...මේක නොමිලෙ වුනාට iMovie එකටත් වඩා හොඳයි කියල කියන්න පුළුවන්...ඒක නිසා පහළ ලින්ක් එකෙන් මෙය පුලුවන් ඉක්මනට බාගන්න...

Download Pinnacle Studio For iPad(For Limited Time Only)


කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඇති වෙනකම් YouTube Videos බාගන්න{Bigasoft YouTube Downloader Pro+Serials} 1

Dulara | 11:35 PM | , ,

මේක ඔයාලට YouTube Videos බාගන්න පුලුවන් මෘදුකාංගයක්.මෙන්න Features ටික...

Best YouTube downloader

Best YouTube downloader that can download YouTube video, music video in HD, 3D and stand definition.

All-in-one online web video downloader

Download video from popular video sites like Facebook, Google Videos, Metacafe, eHow, Vimeo, MTV, BBC, Dailymotion, etc.

Download HD YouTube videos

Download High Definition videos in resolution of 720p or 1080p, brings you unlimited pleasure and fun by downloading high quality images and sound.

Batch download

Download multiple YouTube videos simultaneously at high speed and great quality.

Save Time

Downloading YouTube video is one time work which lets you easy watch favorite YouTube videos even there is no internet access. And NO longer suffer from video buffering.

Easy start YouTube video downloading

Easy start YouTube video downloading with a single click.

මෙම ලින්ක් එකෙන් බාගන්න.



මෙන්න Key එක....
3054198967ACC5-2654-F71B-0ACE3F54108967
 කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….