තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Virus Guard ක්‍රැක් කරන්න කැමති නැද්ද?එහෙනම් මෙන්න Bitdefender IS and AV Plus 2013 With Genuine Serial Numbers 2

Dulara | 10:24 AM | , ,

කාලෙකින් ඔන්න ලිපියක් ලියනව...විභාගෛත් ඉවර නිසා දැන් නිදහසේ ඉන්නෙ...ඔයාලට වැදගත් වන දෙයක් මම අද අරගෙන ආව...මේක ඉතින් ඔයාල දැනටමත් දන්නව ඇති....ඒත් මම හැම වෙලාවෙම ඔයාලට Crack,Keygen ආදිය නැතුව Serial Numbers ලබා දෙන්න උත්සාහ කරන නිසා මෙම ලිපිය වෙනම ලියන්න හිතුව...මොකද ඔය Crack,Keygen ආදිය ට Bind කරල Hack Tools වගේ දේවල් තියෙන්න පුලුවන්...අපි පරිගනකයේ ආරක්ෂාවට කියා දමන වයිරස් ගාඩ් එකත් බොහෝ දෙනා Crack කරල තමයි පාවිච්චි කරන්නෙ....ඒ කියන්නෙ එයින් අපට 100% ක ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ...එම නිසා මම Google පාරක් දාල වැඩ කරන කීස් ටිකක් හොයා ගත්ත Bitdefender එකට...මෙම කීස් පිළිවෙලින් Bitdefender Internet Security 2013 සමග හා Bitdefender Antivirus Plus 2013 සමග වැඩ කරයි....

Bitdefender Internet Security 2013

Minimal system requirements:

  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: 800MHz processor
  3. Memory (RAM):1 GB
  4. Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)

Recommended system requirements:

  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
  3. Memory (RAM):1 GB (Microsoft Windows XP),1.5 GB for (Microsoft Windows Vista, Microsoft Windows 7 and Microsoft Windows 8)
  4. Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Download Bitdefender Internet Security 2013(32-Bit)

Download Bitdefender Internet Security 2013(64-Bit)

Download The Serial Number


Bitdefender Antivirus Plus 2013

Minimal system requirements:
  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: 800MHz processor
  3. Memory (RAM):1 GB
  4. Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)

Recommended system requirements:
  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
  3. Memory (RAM):1 GB (Microsoft Windows XP)1.5 GB for (Microsoft Windows Vista, Microsoft Windows 7 and Microsoft Windows 8)
  4. Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Download Bitdefender Antivirus Plus 2013(32-Bit)
Download Bitdefender Antivirus Plus 2013(64-Bit)
Download The Serial Number


කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි FOLLOW පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය…

ඇති වෙනකම් YouTube Videos බාගන්න{Bigasoft YouTube Downloader Pro+Serials} 1

Dulara | 11:35 PM | , ,

මේක ඔයාලට YouTube Videos බාගන්න පුලුවන් මෘදුකාංගයක්.මෙන්න Features ටික...

Best YouTube downloader

Best YouTube downloader that can download YouTube video, music video in HD, 3D and stand definition.

All-in-one online web video downloader

Download video from popular video sites like Facebook, Google Videos, Metacafe, eHow, Vimeo, MTV, BBC, Dailymotion, etc.

Download HD YouTube videos

Download High Definition videos in resolution of 720p or 1080p, brings you unlimited pleasure and fun by downloading high quality images and sound.

Batch download

Download multiple YouTube videos simultaneously at high speed and great quality.

Save Time

Downloading YouTube video is one time work which lets you easy watch favorite YouTube videos even there is no internet access. And NO longer suffer from video buffering.

Easy start YouTube video downloading

Easy start YouTube video downloading with a single click.

මෙම ලින්ක් එකෙන් බාගන්න.



මෙන්න Key එක....
3054198967ACC5-2654-F71B-0ACE3F54108967
 කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Kaspersky IS & AV 2013 උණු උණු බඩු...දැන්ම බාගන්න 8

Dulara | 1:22 PM | , , ,

කොහොමද යාළුවනේ....ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආව...මේ තමයි අලුත්ම Kaspersky 2013 Versions ටික...Kaspersky කිව්වම හැමෝම දන්නවනෙ ඉතින්....ලෝකෙ තියෙන හොඳම ප්‍රති වයිරස මෘදුකාංගය තමයි මේක...මම දැන් අවුරුදු 2ක් තිස්සේ දාගෙන ඉන්නෙ මේක තමයි...තාම කිසිම වයිරස් එකකින් හෝ හැකින් ටූල් එකකින් හෝ කිසිම කරදරයක් වෙලා නෑ..මෙහි තවත් වාසියක් නම් මා වැනි දුප්පත් Crack,KeyGen භාවිතා කරන අයට මෙයින් කිසිම කරදරයක් නෑ...බොරුවට වයිරස් කියල අල්ලන්නෙ නැහැ....ඇත්තටම වයිරසයක් හෝ හැකින් ටූල් එකක් Keygen එකත් එක්ක බයින්ඩ් කරල තියෙනවනම් එසැනින් අල්ලනව...මේ කිව්වෙ සාරාංශයක් පමණයි...දැන් අපි 2013 Versions වල ඇති කරල තියෙන වෙනස්කම් සොයා බලමු.

What's new in version Kaspersky Internet Security 2013

New features:
  1. Safe Money - provides additional layers of protection while using online banking and payment systems, and while making online purchases on sites such as Amazon.com (KIS only)
  2. Automatic Exploit Prevention - goes beyond scanning for vulnerabilities to also analyzing and controlling the actions of programs, applications, etc. that have vulnerabilities
  3. Secure Keyboard - protects personal data entered via a physical keyboard from keyloggers
  4. Protection against Duqu, and other major new malware
  5. A special web installer that allows for the automatic download and installation of the products off of the Internet
  6. Ability to purchase a license (i.e., renewal or upgrade) directly from the product
Improved Features:
  1. Improved performance and more efficient operation
  2. Improved quality of protection
  3. Improved protection from spam and phishing websites
  4. Compatibility with the latest versions of web browsers
  5. Quick launch of Virtual Keyboard
  6. Improved Parental Control
  7. Automatic removal of incompatible programs and treatment of active infection during installation
  8. Automatic activation of the downloaded product without the need to enter the activation code
  9. Optimized antivirus databases
  10. Improved usability
Download Kaspersky Internet Security 2013




What's new in version Kaspersky Anti-Virus 2013  
  1. System Watcher
  • Even if an unknown piece of malware manages to get onto your PC, Kaspersky's unique System Watcher will detect dangerous behavior and allow you to undo or rollback most malicious actions. 
Improved Features:
  1. Improved performance and more efficient operation
  2. Improved quality of protection
  3. Improved protection from spam and phishing websites
  4. Compatibility with the latest versions of web browsers
  5. Quick launch of Virtual Keyboard
  6. Automatic removal of incompatible programs and treatment of active infection during installation
  7. Automatic activation of the downloaded product without the need to enter the activation code
  8. Optimized antivirus databases
  9. Improved usability
Download Kaspersky Anti-Virus 2013





මුලින්ම ඔයාල ඔය 2න් එකක් බාගන්න....ඔයාල කලින් 2012 version එකේ පාවිච්චි කළ Key එකම මෙයට ලබා දෙන්න පුලුවන්...ඒ වගේම ඔයාලට Genuine Key එකක් නැත්නම් පහළ ලින්ක් එකට ගොස් වෙනත් Key එකක් බාගන්න.

Download KAV/KIS Keys




කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඔයාගෙ පරිගණකය ස්ලෝ ද..මෙන්න විසඳුම{Glary Utilities Pro} {Fully Activated} 2

Dulara | 8:26 PM | , ,

කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්....

ඒ වුනාට වැඩ කෑලි වල නම් අඩුවක් නෑ....මෙම මෘදුකාංගය හරහා අප අතින් වැරදිලා Delete වුණ Files පවා අපට නැවත ලබාගත හැකිය.....ඒ වගේම මෙහි තවත් විශේෂ අංගයක් වන File Splitter and Joiner එක මගින් විශාල Files කුඩා කැබලි වලට වෙන් කිරීමටත් එසේ වෙන් කළ Files නැවත එකතුකර එක File එකක් බවට පත් කිරීමට ද මෙමඟින් පුළුවන්....පට්ටයි ඈ....අපි දැන් මේකෙ තවත් වැඩ කෑලි ටිකක් විමසා බලමු....
  1. Disk Cleaner
  2. Registry Cleaner
  3. Shortcuts Fixer
  4. Uninstall Manager
  5. Startup Manager
  6. Memory Optimizer
  7. Context Menu Manager
  8. Registry Defrag
  9. Tracks Eraser
  10. File Shredder
  11. File Encrypter and Decrypter
  12. Disk Analysis
  13. Duplicate Files Finder
  14. Empty Folders Finder
  15. Process Manager
  16. Internet Explorer Assistant
මාර වැඩ කෑලි තොගයක් නොවැ තියෙන්නෙ....තවත් වැඩි විස්තර බලන්න ඕන නම් මෙතනින් යන්න....ඔයාලටත් මේක ඕනනම්,පළමුව පහත ඇති ෆෝමය පුරවා එවිට පැමිණෙන Link එකට ගොස් මෙය Keygen එකත් එක්කම බාගන්න...

ලැබෙන Keygen එකෙන් Serial Number එකක් Generate කරගෙන මෘදුකාංගයට ඇතුළත් කරගෙන මුළු ජීවිත කාලයටම මෙම මෘදුකාංගයේ රස බලාගන්න....කරන විදිය ඔයාලට තේරෙන්නෙ නැත්නම් කමෙන්ට් එකක් මගින් අසා දැනගන්න.

කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number{ක්‍රැක් නෑ,කීජෙන් නෑ}{ජෙනුයින් බඩු} 0

Dulara | 2:09 PM | , ,

කොහොමද යාලුවනේ....ගොඩක් කාලෙකට පස්සෙ ආයිත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන අව...ඉහත රූපය දුටු විට ඔබට තේරෙනව ඇති මොකක්ද මම මේ දෙන්න යන්නෙ කියල.මේක තමයි Trend Micro Titanium AntiVirus + 2012 එක...ලෝක ප්‍රසිද්ධ ප්‍රති වයිරස මෘදුකාංගයක්...මේකෙන් ඔයාලගෙ පරිගණකයට පූර්ණ ආරක්ෂාවක් ලබා ගත හැක....මේකෙන් සිදු වන වැඩ කෑලි ටික පහත සඳහන් කරන්නම්...
  • Utilizes Trend Micro Smart Protection Network to proactively stop threats before they reach you
  • Protect your PC from viruses, spyware, worms, trojans, botnets and rootkits
  • Fake AV Cleaner – eliminates malware posing as antivirus software
  • Prevent unauthorized changes to your applications
  • Includes a copy of Smart Surfing for Mac
  • Customize your Titanium with a favorite photo or image
  • Block downloads and access to and from malicious websites photo or image
  • Find and block malicious links in emails or IMs
ඔන්න ඔය ටික තමයි...තවත් වැඩි විස්තර බලන්න ඕන නම් මෙතනින් යන්න...දැන් මම ඔයාලට මේකෙ Genuine මෘදුකාංගය පිටින්ම ගන්න හැටි කියල දෙන්නම්...පළමුව පහත ඇති ෆෝමය පුරවා එවිට පැමිණෙන Link එකට යන්න...

  1. ලින්කුවට ගිය පසු පැමිණෙන පිටුවෙ පහළම ඇති Download Now බොත්තම ඔබන්න.
  2. දැන් Billing කියල පිටුවකට යයි...බය වෙන්න එපා අපිට සත පහක්වත් ගෙවන්න ඕනි නෑ.එහි ඇති Extended Download Service කියන එක Delete කරන්න...දැන් ඔබට පේනව ඇති ගෙවිය යුතු මුදල 0 වෙනව.
  3.  ඉන්පසු එම පිටුවේම ඇති ෆෝම් එක නිවැරදි තොරතුරු සමග පුරවා Submit My Order බොත්තම ඔබන්න.
  4.  ඉන්පසු ඔයාලට Genuine Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number එකක් ලැබේවි.
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය…. 

ඕන කුණු ගොඩක් වේගයෙන් බාන්න.. {Internet Download Manager v6.11.7}{Activated} 1

Dulara | 9:00 PM | , , ,

කොහොම ද කස්ටිය එහෙම.....ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ...ඒකට සොරි වෙන්න ඕන.....මම ආපු නැති දවස් වල මේ බ්ලොග් එක ගොඩක් අය Follow කරල තිබුණ...ඒ වගේම Like කරලත් තිබුණ...ඒ අයට සහ දැනට අපිත් එක්ක එකතු වෙලා සිටින සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනව...හරි...ඒ කතාව දැන් පැත්තකින් තියල අපි වැඩේට බහිමු.

මම අද ඔයාලට අරගෙන ආවෙ ඔයාල ගොඩක් ආස කරන සොෆ්ට්වෙයා කෑල්ලක්....ඒ තමයි අලුත්ම Internet Download Manager v6.11.7...මේක ගැන ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ නෙ...Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක නොවැ...

ඒක නිසා මම අද ඔයාලට මේක Fully Activate කරගන්න හැටි කියල දෙනව....මම මේක හොඳට ටෙස්ට් කරල බලල තියෙන්නෙ.ඒක නිසා ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නෑ...Kaspersky IS 2012 එකෙන් ස්කෑන් කරාම මෙම Patch එක Keygen එක Trusted Files විදිහට තමයි පෙන්නන්නෙ...ඒක නිසා ආයි කතා කරන්න දෙයක් නෑ....හරි...දැන් ඒ කතා ඇති....මුලින්ම පහළ ලින්ක් එකෙන් IDM එකයි පැච් එකයි බාගන්න.....

Download Internet Download Manager + Keygen & Patch
                                                             

මුලින්ම මෙම Rar ෆයිල් එක Extract කරගෙන IDM එක Install කරන්න.....ඊට පස්සෙ Patch එක Install කරල Keygen එකෙන් Key එකක් ජෙනරේට් කරල Activate කරගන්න.....එච්චරයි....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Offline ඉඳගෙන Blog ලියන්න කැමති අයට මෙන්න නියම බඩ්ඩ {Chrysanth WebStory} 0

Dulara | 2:03 PM | , ,

කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්‍රියා කරයි...

Blogger
WordPress
TypePad
LiveJournal
Self-Hosted WordPress.org
MovableType
Drupal
Nucleus

ඉතින් මම හිතනව ඔයාලට මේක හුඟක් වටීවි කියල...ඔයාටත් මෙය ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න...මේක Free ලබාදෙන මෘදුකාංගයක් නිසා ඔයාලට Install කරල පාවිච්චි කරන්න විතරයි තියෙන්නෙ...

Download Chrysanth WebStory
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඔයාලගෙ කොම් එකේ ඉඳගෙන මුළු ලෝකෙ වටේම කාලගුණය දැනගමු 0

Dulara | 2:05 PM | , ,

කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව...

මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට,
  1. සුළඟේ වේගය
  2. වායු පීඩනය
  3. උෂ්ණත්වය
  4. ආර්ද්‍රතාවය
  5. වර්ෂණය
  6. වලාකුළු වල ස්වභාවය
ආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින් අපට නිරීක්ෂණය කළ හැක.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල...ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න....

Download YoWindow For Windows 7,Vista,XP

Download YoWindow For Mac OS
මුලින්ම මෙම මෘදුකාංගය බාගෙන,එය Install කර විවෘත කරන්න...දැන් ඔබගේ ප්‍රදේශය තෝරා OK ඔබන්න..ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ඉහළ ඇති Help නමැති බොත්තම ඔබා Register ඔබන්න...එවිට ලැබෙන වින්ඩෝවේ License Key කියන තැනට මම පහළ ලබා දී ඇති යතුර ඇතුලත් කර OK ඔබන්න...එතකොට වැඩේ ගොඩ...
මෙන්න යතුර....
000E-7944-9D19-3C0C-CA15
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Norman Security Suite එක අවුරුදු 4ක් නොමිලේ පාවිච්චි කරන්න 1

Dulara | 10:31 AM | , ,

කොහොම ද යාළුවනේ...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ Norman Security Suite කියන වයිරස් ගාඩ් එක තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති...ඒ වුනාට මේකත් ඉතාම හොඳ වයිරස් ගාඩ් එකක්...හැමදාම එකම වයිරස් ගාඩ් එකක් තියාගෙන පට්ට ගහන්න එපා...මේ වගේ එකකුත් අත්හදා බලන්න...හොඳයි...දැන් කතා ඇති...මම මේකෙ වැඩ කෑලි ටික පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...

  • Fast scanning, efficient malware detection
  • Ease of use, simplified user interface
  • Reverse action from malicious software
  • Trusted Vendor Support
  • Simple licence management
  • Antispam & Antiphishing
  • Parental control
  • Antivirus & Antispyware
  • Smart firewall
  • Windows 8 ready
  • Installation for up to 3 PC’s
ඔය ටික තමයි ඉතින් මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...මේවා තවත් සවිස්තරාත්මකව දැනගන්න මෙතනට යන්න...ඔයාල මේක අවුරුද්දකට සල්ලි දීල ගන්න ගියානම් ඔයාලට රු.7000කටත් එහා වියදම් කරන්න වෙනව...ඉතින් මම අද ඔයාලට මෙය නොමිලේ අවුරුදු 4ක්ම පාවිච්චි කරන්න පුළුවන් Installer එකක් ලබා දෙනව...ඔන්න එහෙනම් පහළ ලින්ක් වලින් බාගන්න....

Download Norman Security Suite (32-Bit)



Download Norman Security Suite (64-Bit)


මෙය බාගෙන Install කරන්න විතරයි තියෙන්නෙ...වෙන මොකුත් කරන්න ඕන නෑ...

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

TrustPort Internet Security 2012 ජෙනුයින් එක {Serials} 1

Dulara | 6:14 PM | , ,


කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ටික කාලෙකට පස්සෙ ලිපියක් දාන්න යන්නෙ....වාර විභාගෙත් දැන් ඉවර වුනා නේ...ඒක නිසා දැන් මාර ෆන් අප්පා.....හරි...දැන් කතා ඇති...මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ TrustPort Internet Security 2012 කියන වයිරස් ගාඩ් එක ගැන තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති..ඒ වුනාට මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්..මෙහි වැඩ කෑලි ටික මම පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...
  • Antivirus and antispyware
  • Email protection
  • Website monitoring
  • Application inspector
  • Intelligent firewall
  • Automated updates and upgrades
ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...මේවා තවත් සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා මෙතනින් යන්න..කොහොමද...හොඳයිද...මේක ඔයාලා මුදල් ගෙවල මිලදී ගන්න ගියානම් ඒකට ටිකක් ලොකු ගානක් වියදම් කරන්න වෙනව...ඒත් ඉතින් මම ඉන්නකම් ඔයාලට මේ වගේ දේවල් වලට මුදල් වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ...

ඔයාලටත් මේක හොඳයි කියල හිතෙනවනම් මුලින්ම පහළ ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න...

Download TrustPort Internet Security 2012 Trial

හරි දැන් මම පහළ සපයා තිබෙන යතුරු මගින්,මෙය සම්පූර්ණ සංස්කරණයක් බවට පත් කරගන්න.
මෙන්න යතුරු....
TP-PROm-MZDH-MWUW-NJ3M-36ZRZ8T1
TP-PROm-ZJV9-YWVK-MDBK-PTKH43T2
TP-PROm-MTM1-NDB3-NMJ3-QTF9CATY
TP-PROm-NMFW-YTCZ-MDF2-XJ4PG12R
TP-PROm-ZDKW-ZGRM-YZK4-2C73F1EA
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඇති වෙනකම් ටියුන් කරන්න {Advanced SystemCare Pro 5} {Serials Included} 6

Dulara | 9:01 PM | , ,

 

කොහොම ද කස්ටිය එහෙම...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඉහත රූපය දැක්කම තේරෙනව ඇතිනෙ මම මොකක්ද මේ දෙන්න යන්නෙ කියල...ඒ තමයි Advanced SystemCare Pro 5.අලුත්ම සංස්කරණය තමයි....

මේක ඇවිල්ල නම් දැන් දවස් කිහිපයක් වෙනව...මට මේක ආපු ගමන්ම මෙම අඩවියේ දාන්න බැරි වෙච්ච එකට සොරි වෙන්න ඕන...මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැති එකට හේතුව තමයි අපේ වාර විභාගෙ....අප්පිරියයි අප්පා...හරි දැන් කතා ඇති...

මේක නම් අපේ පරිගණකය ටියුන් කරල පරිගණකයේ වේගය වැඩිකරගන්න පුළුවන් නියම බඩ්ඩක් තමයි...ඔය එක එක ටියුන් කරන මෘදුකාංග වගේ නෙවෙයි මේක...මාර වැඩ කෑලි තොගයක් නොවැ තියෙන්නෙ...ඇත්ත වශයෙන්ම කියනවනම් මෙහි "ටියුන් වැඩ කෝටියයි"...ඔන්න මම පහළින් ඒ වැඩ කෑලි ටික දාන්නම්,
  • Basic PC Care.
  • Ultimate system speed-up.
  • Boosts your internet speed.
  • Free technical support on demand.
  • Basic protection from security threats.
  • Advanced protection from security threats.
  • Ensures PC privacy whenever you log on.
  • Makes your hard drive run faster.
  • Frees up space on your hard disk.
  • No more marketing pop-ups.
  • Fantastic new skins & themes.
  • Runs in the background - install and forget it.
ඕවා තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....මේවා තවත් සවිස්තරාත්මකව බලාගන්න අවශ්‍ය නම් මෙතනට යන්න...කොහොම ද...හොඳයි ද?...ඔයාලටත් මේක ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න...

Download Advanced SystemCare Pro 5

දැන් මම පහළ දීල තියෙන යතුරු භාවිතා කරල මෙය දවස් 365 කටම Activate කරගන්න.(සැ.යු - මෙම යතුරු මෘදුකාංගයට ලබා දීමට පෙර පරිගණකය අන්තර්ජාලයෙන් විසන්ධි කරන්න.)
මෙන්න යතුරු...
DFF7A-8204E-69ADE-0D5AA
හෝ
48F0-48F0-F0FF-0CD7
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Internet Download Manager v6.07}{Activated} 10

Dulara | 4:10 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....මේක ගොඩක් අය මගෙන් ඉල්ලල තිබුණු නිසා තමයි ගෙනාවෙ....ඒ තමයි Internet Download Manager v6.07 Final එක...ඉතින් මේ සොෆ්ට්වෙයා එක ගැන හැමෝම දන්න නිසා වැඩ කෑලි ගැන කතා කරන්න ඕන නෑනෙ.කමක් නෑ මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්කෝ.මේකෙන් අපට ඕන කුණු ජරාවක් අන්තර්ජාලය හරහා ඉතා ඉක්මනින් බාගන්න පුළුවන්.ඒ වගේම මග නැවතුණු ඩවුන්ලෝඩ් එකක් වුවත් නැවත එතැන සිටම ආයෙත් පටන්ගත හැක.

ඒ නිසා මම අද ඔයාලට කෙලින්ම Full Version එකම දෙනව.මම මේක අත්හදා බලපු නිසා මට මේක වැඩ කරන බව 100% විශ්වාසයෙන් කිව හැක.ඒ නිසා ඕකොල්ලනුත් මේක ට්‍රයි කරල බලන්න.එහෙනම් පහළ ලින්ක් එකෙන් මේක බාගන්න.

Download IDM v6.07 Build 14 Fully Activated

Password-www.sinhalensoftware.tk

මුලින්ම මෙය බාගන්න...එවිට ලැබෙන RAR Archive එක Extract කරගන්න..එවිට මුර පදයක් ඉල්ලාවි...එම මුර පදය මම ඉහත Download Now බොත්තමට යටින් දාල ඇති...Install කරගන්න විදිය මම එම ගොනුව ඇතුලේ ඇති ReadMe ෆයිල් එකේ සඳහන් කොට ඇත.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

වැඩි වැඩි ගොම්පාට් නැති GOM Media Player එක 2

Dulara | 5:27 PM | , ,

 

කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව Gom Media Player එක....මේකත් මැක්සා Media Player එකක්....බොහොම සරළ මුහුණතකින් යුක්ත මෙය භාවිතයට ඉතාමත් ම පහසුය....ඒකයි මම කිව්වෙ මේකෙ වැඩි වැඩි ගොම්පාට් නැතෙයි කියල...හරි දැන් කතා ඇති...

මේක ගොඩක් දුරට භාවිතා කරන්නෙ වීඩියෝ ක්ලිප් ධාවනය කිරීමට තමයි...DAT, MPEG, DivX, XviD, WMV, ASF, AVI, MOV, FLV1, AC3, OGG, MP4, හා H263 වැනි Format වලින් ඇති වීඩියෝ ක්ලිප මෙමඟින් ධාවනය කළ හැක....අපි අන්තර්ජාලයෙන් බාගන්නා DVDRip කරපු චිත්‍රපට බැලීමට එහෙම මේ Media Player එක ඉතාමත්ම සුදුසුයි...

ඒ නිසා තමයි මම හිතුවෙ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල....මේක නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නිසා වැඩිය කරදර වෙන්න දෙයක් නෑ...ඒක නිසා ඔයාලත් මේක දැන්ම බාගන්න...

Download GOM Media Player


කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඔබගේ පෞද්ගලික තොරතුරු රිසි සේ රැකගන්න මෙන්න නියම භාණ්ඩෙ 2

Dulara | 7:48 PM | , ,


කොහොමද යාළුවනේ.....ඔන්න ටික දවසකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ පොඩි රවුමක් දාල යන්න හිතුණ....මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැත්තෙ අපේ අවසාන වාර විභාගෙ ළඟ ළඟම එන නිසා....ඉස්කෝලෙ වැඩයි,පන්ති වල වැඩයි,පාඩම් කිරිල්ලයි කරන්න ගියාම එපා වෙනව....හරි...දැන් කතා ඇති....

මම අද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුණු පට්ටම පට්ට බඩ්ඩක් තමයි අරගෙන ආවෙ....මේකෙ නම තමයි Steganos Privacy Suite 12.ඔයාල සමහර විට මේ ගැන අහලවත් නැතුව ඇති...මේකෙන් අපිට අපේ පෞද්ගලික තොරතුරු ඉතා හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන්...ඒ කියන්නෙ අපගේ විවිධ ගිණුම් වලට ඇතුළු වීමට භාවිතා කරන මුරපද හා වටිනා ෆයිල්ස් ආදිය මෙමඟින් අපට ආරක්ෂා කරගත හැක.ඒ වගේම අප භාවිතා කරන පෙන ඩ්‍රයිව් එකක් වුවද මෙමඟින් Lock කර වෙනත් කෙනෙකුට ඇතුළුවීමට බැරි විදියට හදන්න පුළුවන්....මේකෙ තව වැඩ කෑලි නම් ගොඩක් තියෙනව....ඒව මම පහළින් ඉංග්‍රීසියෙන්ම දාන්නම්කෝ....
  • Password Manager
  • Data Encryption (256 Bit AES)
  • Portable Device Encryption
  • File Shredder
ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩකෑලි ටික....තව වැඩ ගොඩක් තියෙනව....ඒවත් බලන්න ඕනනම් මෙතනින් යන්න...කොහොමද...හොඳයි ද....මේක ඔයාල සල්ලි දීල ගන්න ගියානම් ඔයාලට රු.7000 කටත් වැඩියෙන් අතින් වියදම් කරන්න වෙනව....ඒත් මම අද ඔයාලට මේකෙ Full Version එක නොමිලෙ ලබා දෙනව....ඔයාලටත් මේක දාගන්න ඕනනම් මුලින්ම පහළ ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න....

Download Steganos Privacy Suite 12 Trial


දැන් මම පහළ දාල තියෙන යතුර භාවිතයෙන් මේක Full Version එක බවට පත් කරගන්න....
මෙන්න යතුර....
049-141-182-140-037
මේ මෘදුකාංගය මුලින්ම ඔබේ පරිගණකයේ ස්ථාපනය කරල.....ඊට පස්සෙ පරිගණකය Restart කරන්න....දැන් ඔයාලට Desktop එකේ පෙනේවි Privacy Suite Main Menu කියල අයිකනයක් තියෙනව.ඒක විවෘත කළාම ලැබෙන වින්ඩෝවේ තියෙනව Activate කියල බොත්තමක්...ඒක ක්ලික් කරල ඉහත මම සපයා ඇති යතුර මගින් මෙය Activate කරගන්න...

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Norton 2012 ජෙනුයින් එක....පස්ට ඈ... 0

Dulara | 4:31 PM | , ,

 
කොහොම ද යාළුවනේ....ඔන්න මම අදත් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....ඇත්තටම බඩ්ඩක් නෙවෙයි බඩු ගොඩක්......ඒ බඩු ලිස්ට් එක තමයි,Norton Internet Security 2012,Norton Antivirus 2012,Norton 360 Version 5.0.ඔන්න ඔය බඩු ටිකේ ජෙනුයින් එක තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ.....හැබැයි දවස් 90 යි පාවිච්චි කරන්න පුළුවන් හොඳේ....මේකෙ දවස් 365 ජෙනුයින් එක උස්සන්න පට්ට අමාරුයි...ඒත් දවස් 90 ක් කියන්නෙ මාස 3ක් නෙ....ඒ මඳෑ...හරි.....

ඉතින් ඔයාලට ‍මේ Norton එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.....හැමෝම මේ ගැන දන්නවනෙ..දන්නෙ නැති අය ඉන්නවනම් මෙතනට ගිහින් හොඳට සවිස්තරාත්මකව මේ බඩු ටිකේ විස්තර බලාගන්න...කොහොම ද....හොඳයිද....මාර ගණන් නේ....හරි...ඔයාලත් මෙයින් එකක් හරි දාගෙනම බලන්න...මොකද මෙකෙන් අපේ පරිගණකය මන්දගාමී වෙන්තේ නෑ....හොඳට වයිරස් එහෙමත් අල්ලනව...

Download Norton Antivirus 2012 90 Days Trial

Download Norton Internet Security 2012 90 Days Trial

Download Norton 360 Version 5.0 90 Days Trial

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

දඩි බිඩි ගාල දත්ත හුවමාරු කරන්න මෙන්න නියම බඩ්ඩ {TeraCopy Pro With Serial} 12

Dulara | 2:03 AM | , ,

 
කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....මේකත් මම අද හැමෝටම ලබාදෙන්නෙ අපේ සහෝදරයෙකුගේ ඉල්ලීම මත....හරි...දැන් කතා ඇති....එදිනෙදා පරිගණක භාවිතයේ දී අපට එක ස්ථානයක තිබෙන දත්ත තවත් ස්ථානයකට ගෙනයාමට බොහෝ අවස්ථාවලදී සිදුවේ.ඒ කියන්නෙ එක් ස්ථානයක තිබෙන දත්තයන් Cut හෝ Copy කරල තවත් ස්ථානයකට Paste කරන එක තමා.

එහිදී දත්ත හුවමාරු වීමෙ වේගය පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනව.එයට පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග ආදිය බලපානව.සමහර වෙලාවට පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ගොඩක් අඩුවෙනව.අපෝ...එතකොට එපා වෙනව අප්පා....මෙසේ පරිගණකයේ දත්ත හුවමාරු වීමෙ වේගය අඩු වීමට ගොඩක් හේතු තියෙනව....මම ඒ හේතු ගැන දැන් ඔයාලට කියන්න යන්නෙ නෑ.හරි....

මේ ප්‍රශ්න සියල්ලටම ලාභදායී ම පිළිතුර තමයි TeraCopy Pro කියන මෘදුකාංගය.....මෙම මෘදුකාංගය ගැන කතා කළොත්,මේකෙන් වෙන්නෙ අපේ පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ටිකක් වැඩි කරල දෙන එක....ගොඩක් හෙමින් දත්ත හුවමාරු වෙන පරිගණකයක වුවද මෙමඟින් දත්ත ඉතාමත්ම වේගයෙන් හුවමාරු කරගත හැක..ඒ කියන්නෙ ගොඩක් හොඳ පරිගණකයක මේකෙන් දත්ත හුවමාරු වීමේ වේගය කොච්චර  වැඩි කරගන්න පුළුවන් වේවි ද කියල ඔයාලම හිතල බලන්න.....

එහෙනම් ඉතින් මේ මෘදුකාංගය ගැන කතා කළා ඇති නෙ....ඇයි තවත් බලාගෙන ඉන්නෙ....ඔයාලටත් ඕනනම් පහළ ලින්ක් එකෙන් මේකෙ Free Version එක බාගන්න....ඊට පස්සෙ මම දෙන Key එක මගින් Pro සංස්කරණය බවට පත් කරගන්න...

Download TeraCopy {2.55MB}



මෙන්න Key එක...
LVUWAASAAAw+rC28xqUEja7DowVzMbZBUkVij+pW5lCOmynWrNYyPxcy87BuKqIu
D91Cy+K2iYy1579gnRrS/mTFkqoStcSeqEOzvdYWD91v2Iwc82HkjX8T7Vl1Wv5g
homCnlytx/iNF7lavbtd68jdKCGuRgjdHESsqoSE2Vry9E/hZent6ZKZx3TdFKlq
vOkydZsyyF0kb2TDmGJSs5KPDYjRcUHqE9fLvSvj6SnwMNhm1qVTdJuWx9/tM4OE
S9Esp32yr9VMYvUdgXFBVFFtF5XU2O3C2Fu/qAqm9K2U9vfXZhd4Nbeb5u442lZs
8SMYEkTLa1wqpkhz9jvDxGfsnQrfdYtz50V72uiez0/M1HGqZeRE+7PIt0iBod/U
pBUAzK7HO6Ig8TGG6xIG33cRM/WXlSLB
ඔයාල මුලින්ම TeraCopy මෘදුකාංගය Install කරල ඊට පස්සෙ එක විවෘත කරගන්න.දැන් ඉහත මම දී ඇති Key එක(ඉහත මම සඳහන් කොට ඇත්තේ එක් Key එකකි.ඒ නිසා එම සියල්ලම) Copy කරගන්න.ඊට පස්සෙ TeraCopy එකේ ප්‍රධාන මුහුණතේ ඇති More කියල බටන් එකක්...ඒක ඔබන්න..එබුවට පස්සෙ ඔබට පෙනේවි Get Pro Version කියල නිල් පාටින් ඇති බව....එයද ක්ලික් කර Enter Registration Key කියන එක මත ක්ලික් කරන්න....එතකොට වැඩේ හරි....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

TrustPort Total Protection 2012 ජෙනුයින් එක....පට්ටයි ඈ... 3

Dulara | 9:55 PM | , ,


කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතපු බඩ්ඩක් අරගෙන ආව....ඒකෙ නම තමයි TrustPort Total Protection 2012.....මේකත් ඉතින් වයිරස් ගාඩ් එකක් තමයි....නිකම්ම නිකම් වයිරස් විතරක් අල්ලන කබලක් නෙවෙයි මේක....Total Protection කිව්වහම තේරෙනවනෙ කොච්චර වැඩ කෑලි ඇත්ද කියල.....

මේක ඔයාලට TrustPort නිල වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔයාලට රු 6000 කටත් එහා වියදම් කරන්න වෙනව.....ඔයාලට මේ වගේ දේවල් වලට අතින් වියදම් කරන්න ඕන නෑ මේ මම ඉන්නකම්....හි..හි...හරි හරි...දැන් අපි මේකෙ වැඩ කෑලි ටික බලල ඉමුකෝ....
  • Antivirus and antispyware
  • Personal firewall
  • Access management - NEW!
  • Data encryption and shredding
  • Portable antivirus
  • System recovery disk

ඔන්න ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....තව වැඩ කෑලි තියෙනව....ඒව ඔයාල මේක දාගෙනම බලාගන්නකෝ...මම වෙනද වගේම අදත් ඔයාලට ලබාදෙන්නෙ මෙහි Genuine Key එකක්....කසිම හොරයක් නෑ....මම ඔයාලට මේවගේ වයිරස්ගාඩ් මෘදුකාංග වලට Serial Keys විතරක් ලබාදෙන්නෙ,වයිරස් ගාඩ් වගේ මෘදුකාංග Crack කරල Patch කරල භාවිතා කිරීම පරිගණකයට ඉතා  අහිතකර නිසාය....මුලින්ම මේකෙ අත්හදා බැලීමේ සංස්කරණය පහළ ලින්ක් එකෙන් බාගන්න...

Download TrustPort Total Protection 2012 Trial


මෙන්න මේ යතුරෙන් මෙය දවස් 365 කටම Activate කරගන්න....
TP-NFRx-MGM2-YJNU-MGEY-XVZNED88
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Comodo Internet Security Pro 2012 ජෙනුයින් එක...පට්ට ඈ... 3

Dulara | 7:47 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට වයිරස් ගාඩ් එකක්....ඒකෙ නම තමයි Comodo Internet Security Pro 2012....මේක නම් නියම වයිරස් ගාඩ් එකක්...Kaspersky,Norton,AVG වගේ ඉතා අනර්ඝ වයිරස් ගාඩ් වලට මෙය බොහෝ දුරට සම කළ හැකිය....ඉතින් මම අද ඔයාලට මෙම මෘදුකාංගය දවස් 365 ක් නොමිලේ භාවිතා කරන්න යතුරු ඕනතරම් ලබාගන්න හැටි කියල දෙනව....

ඊට කලින් මෙහි වැඩ කෑලි ටික බලල ඉමුකෝ...
  • Comodo Antivirus Cleans Malware
  • Comodo Firewall Protection
  • Defense+ Host Intrusion Protection
  • Auto Sandbox Technology™
  • Remote Security & System Support
  • $500 Virus-Free Guarantee*
  • $15,000 Identity Protection Coverage*

ඔන්න ඕව තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...ඔයාලට මේක සල්ලි දීල ගන්න ගියොත් රුපියල් 5000 කටත් එහා ගානක් ඔයාලට වියදම් කරන්න වෙනව.....ඉතින් අපිට එහෙම වියදම් කරන්න සල්ලි නැ නෙ....හරි දැන් කතා ඇති...මේකෙ Genuine Key එකක් මම ඔයාලට දැන් දෙනව....ඊට පස්සෙ මම ඔයාලට මෙහෙම අපිටම කියල Genuine Key එකක් ලබාගන්න හැටිත් කියල දෙනව...මුලින්ම මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්නකෝ....

Download Comodo Internet Security Pro 2012 {32 Bit}

Download Comodo Internet Security Pro 2012 {64 Bit}


මෙන්න යතුර....
36247da4-a8ec-484e-b58b-a891b52ad2f8


 මෙසේ ඔබටම කියල Genuine Key එකක් ලබාගන්න හැටි.

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න...
  1. මුලින්ම මෙතනට ගිහින් Comodo Internet Security Pro 2011 1 Year Trial එක බාගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර පරිගණකය Restart කරන්න.
  2. දැන් Desktop එක මත ඇති Comodo Internet Security නමැති අයිකනය මත ක්ලික් කරන්න.
  3. එවිට ලැබෙන වින්ඩෝවේ "More" කියල ටැබ් එකක් ඇති.ඒක ක්ලික් කර විට ලැබෙන ව්න්ඩෝවේ තිබෙන About කියන බොත්තම මත ක්ලික් කරන්න.
  4. එවිට ලැබෙන වින්ඩෝවේ තියෙනව Serial Number එකක්...ඒකට ඉස්සරහින් තියෙනව Copy කියල Button එකක්...ඒක ක්ලික් කරල එම Serial Number එක Copy කරල Notepad එකකට Paste කරල Save කරගන්න.
  5. දැන් Comodo Internet Security Pro 2011 අයින් කරල(Uninstall) Comodo Internet Security Pro 2012 ස්ථාපනය කරගන්න.ඒ සඳහා මා ඉහළ සපයා ඇති ලින්ක්ස් භාවිතා කරන්න.(Activate කිරීම සඳහා ඔබ කලින් Notepad එකේ Save කරගත් යතුර භාවිතා කරන්න.)

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Orbit Downloader} 2

Dulara | 4:13 AM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....ඔන්න දවස් කිහිපයකට පස්සෙ ඔයාලට මම පට්ටම පට්ට බඩ්ඩක් අරගෙන ආව....ඒ තමයි Orbit Downloader....මේක ගැන ගොඩක් කස්ටිය දන්නව ඇතිනෙ.....දන්නෙ නැති අයට මම මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්...

මෙමඟින් අපිට Videos,Flash Games,ඉතා විශාල Files ආදිය ඉතා වේගයෙන් බාගන්න පුළුවන්....ඉතින් ඔන්න ඕව තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....ඉතින් මම හිතනව ඔයාලට මේක ගොඩක් වටීවි කියල.....ඕනනම් පහළ ලින්ක් එකෙන් මේක බාගන්න හොඳේ...

Download Orbit Downloader

සමහර අය කැමති නෑ නෙ Crack කරල මෘදුකාංග භාවිතා කරන්න....ඒක නිසා තමයි මම ඔයාලට මේ දවස් වල වැඩියෙන් Free Software වර්ග හඳුන්වල දෙන්නෙ.....ඒ වුනාට ඉස්සරහට මම ඔයාලට හොඳ හොඳ Software වර්ග ලබා දෙන්න බලාපොරොත්තු වෙනව..IDM,DAP වගේ ඉතා අනර්ඝ මෘදුකාංග වුවද මම ඔයාලට නොමිලෙ ලබාදෙන්න බලාපොරොත්තු වෙනව....දැනට මේක ඇතිනේ....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

AutoCAD 2012 මුළු ජීවිත කාලයටම....පස්ට ඈ... 6

Dulara | 6:24 PM | , ,


කොහොම ද යාළුවනේ....ඔන්න මම අපේ සහෝදරයෙකුගේ ඉල්ලීමක් අනුව අරගෙන ආව AutoCAD 2012....ගොඩක් අය මේ ගැන දන්නව ඇතිනේ.....ත්‍රිමානව නිවාස සැලසුම් කරන්න...ත්‍රිමාන රූප නිර්මාණය කිරීමට එහෙම මෙම මෘදුකාංගය බොහෝ දුරට භාවිතා කරනව....මේක ඔයාල සල්ලි වලට මිලදී ගන්න ගියා නම් ඔයාලට රුපියල් ලක්ෂ 4කට වඩා වියදම් කරන්න වෙනව...

ඇත්තටම මම මේක අත්හදා බැලුවට මම මේකෙන් වැඩ කරන හැටි නම් දන්නෙ නෑ....ඒක නිසා මම මේක ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ....ඔන්න එහෙනම් මුලින්ම මේකෙ අත්හදා බැලීමේ සංස්කරණය පහළ ලින්ක් එකෙන් ගිහිල්ල බාගන්නකෝ....

Download AutoCAD 2012 Trial Version


දැන් මම ඔයාලට දෙනව ඉහත අත්හදා බැලීමේ සංස්කරණ (Trial Version) එක සම්පූර්ණ සංස්කරණ (Full Version) බවට පත් කරගැනීමට අවශ්‍ය Keygen එක....බයවෙන්න එපා....මේවයි වයිරස් නෑ...මම Kaspersky එකෙනුත් Scan කළා....කිසිම වයිරස් එකක් නෑ...

AutoCad keygen 32-64bit

Password--www.sinhalensoftware.tk
මෙම RAR Archive එකේ මුරපදය ඉහත Download Now බොත්තමට යටින් සඳහන් කොට ඇත.එයින් AutoCAD 2012 Full Version එක Activate කරගන්න විදිය මෙම ගොනුව ඇතුළේ ඇති ReadMe එකේ සඳහන් කොට ඇත.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….