Recommend on Google

වැඩි වැඩි ගොම්පාට් නැති GOM Media Player එක 2

Dulara | 5:27 PM | , ,

 

කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව Gom Media Player එක....මේකත් මැක්සා Media Player එකක්....බොහොම සරළ මුහුණතකින් යුක්ත මෙය භාවිතයට ඉතාමත් ම පහසුය....ඒකයි මම කිව්වෙ මේකෙ වැඩි වැඩි ගොම්පාට් නැතෙයි කියල...හරි දැන් කතා ඇති...

මේක ගොඩක් දුරට භාවිතා කරන්නෙ වීඩියෝ ක්ලිප් ධාවනය කිරීමට තමයි...DAT, MPEG, DivX, XviD, WMV, ASF, AVI, MOV, FLV1, AC3, OGG, MP4, හා H263 වැනි Format වලින් ඇති වීඩියෝ ක්ලිප මෙමඟින් ධාවනය කළ හැක....අපි අන්තර්ජාලයෙන් බාගන්නා DVDRip කරපු චිත්‍රපට බැලීමට එහෙම මේ Media Player එක ඉතාමත්ම සුදුසුයි...

ඒ නිසා තමයි මම හිතුවෙ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල....මේක නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නිසා වැඩිය කරදර වෙන්න දෙයක් නෑ...ඒක නිසා ඔයාලත් මේක දැන්ම බාගන්න...

Download GOM Media Player


කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

2 Responses So Far:

Gonta said...

VLC Player කලින් නම් ඔක use කළා.

Dulara said...

hmmm............Thank you for your comment