කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ටික කාලෙකට පස්සෙ ලිපියක් දාන්න යන්නෙ....වාර විභාගෙත් දැන් ඉවර වුනා නේ...ඒක නිසා දැන් මාර ෆන් අප්පා.....හරි...දැන් කතා ඇති...මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ TrustPort Internet Security 2012 කියන වයිරස් ගාඩ් එක ගැන තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති..ඒ වුනාට මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්..මෙහි වැඩ කෑලි ටික මම පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...
- Antivirus and antispyware
- Email protection
- Website monitoring
- Application inspector
- Intelligent firewall
- Automated updates and upgrades
ඔයාලටත් මේක හොඳයි කියල හිතෙනවනම් මුලින්ම පහළ ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න...
Download TrustPort Internet Security 2012 Trial
හරි දැන් මම පහළ සපයා තිබෙන යතුරු මගින්,මෙය සම්පූර්ණ සංස්කරණයක් බවට පත් කරගන්න.මෙන්න යතුරු....කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
TP-PROm-MZDH-MWUW-NJ3M-36ZRZ8T1
TP-PROm-ZJV9-YWVK-MDBK-PTKH43T2
TP-PROm-MTM1-NDB3-NMJ3-QTF9CATY
TP-PROm-NMFW-YTCZ-MDF2-XJ4PG12R
TP-PROm-ZDKW-ZGRM-YZK4-2C73F1EA
1 Responses So Far:
Thanks මචෝ..දාලම බලන්න ඕන ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..