Recommend on Google

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Orbit Downloader} 2

Dulara | 4:13 AM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....ඔන්න දවස් කිහිපයකට පස්සෙ ඔයාලට මම පට්ටම පට්ට බඩ්ඩක් අරගෙන ආව....ඒ තමයි Orbit Downloader....මේක ගැන ගොඩක් කස්ටිය දන්නව ඇතිනෙ.....දන්නෙ නැති අයට මම මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්...

මෙමඟින් අපිට Videos,Flash Games,ඉතා විශාල Files ආදිය ඉතා වේගයෙන් බාගන්න පුළුවන්....ඉතින් ඔන්න ඕව තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....ඉතින් මම හිතනව ඔයාලට මේක ගොඩක් වටීවි කියල.....ඕනනම් පහළ ලින්ක් එකෙන් මේක බාගන්න හොඳේ...

Download Orbit Downloader

සමහර අය කැමති නෑ නෙ Crack කරල මෘදුකාංග භාවිතා කරන්න....ඒක නිසා තමයි මම ඔයාලට මේ දවස් වල වැඩියෙන් Free Software වර්ග හඳුන්වල දෙන්නෙ.....ඒ වුනාට ඉස්සරහට මම ඔයාලට හොඳ හොඳ Software වර්ග ලබා දෙන්න බලාපොරොත්තු වෙනව..IDM,DAP වගේ ඉතා අනර්ඝ මෘදුකාංග වුවද මම ඔයාලට නොමිලෙ ලබාදෙන්න බලාපොරොත්තු වෙනව....දැනට මේක ඇතිනේ....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

2 Responses So Far:

chameera said...

wada nam hodai. habai bayay virus nane?

Dulara said...

Na sahoo......virus na.baya wenna epa......thank you saho comment ekata