Recommend on Google

Norton 2012 ජෙනුයින් එක....පස්ට ඈ... 0

Dulara | 4:31 PM | , ,

 
කොහොම ද යාළුවනේ....ඔන්න මම අදත් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....ඇත්තටම බඩ්ඩක් නෙවෙයි බඩු ගොඩක්......ඒ බඩු ලිස්ට් එක තමයි,Norton Internet Security 2012,Norton Antivirus 2012,Norton 360 Version 5.0.ඔන්න ඔය බඩු ටිකේ ජෙනුයින් එක තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ.....හැබැයි දවස් 90 යි පාවිච්චි කරන්න පුළුවන් හොඳේ....මේකෙ දවස් 365 ජෙනුයින් එක උස්සන්න පට්ට අමාරුයි...ඒත් දවස් 90 ක් කියන්නෙ මාස 3ක් නෙ....ඒ මඳෑ...හරි.....

ඉතින් ඔයාලට ‍මේ Norton එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.....හැමෝම මේ ගැන දන්නවනෙ..දන්නෙ නැති අය ඉන්නවනම් මෙතනට ගිහින් හොඳට සවිස්තරාත්මකව මේ බඩු ටිකේ විස්තර බලාගන්න...කොහොම ද....හොඳයිද....මාර ගණන් නේ....හරි...ඔයාලත් මෙයින් එකක් හරි දාගෙනම බලන්න...මොකද මෙකෙන් අපේ පරිගණකය මන්දගාමී වෙන්තේ නෑ....හොඳට වයිරස් එහෙමත් අල්ලනව...

Download Norton Antivirus 2012 90 Days Trial

Download Norton Internet Security 2012 90 Days Trial

Download Norton 360 Version 5.0 90 Days Trial

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: