Blogger
WordPress
TypePad
LiveJournal
Self-Hosted WordPress.org
MovableType
Drupal
Nucleus
ඉතින් මම හිතනව ඔයාලට මේක හුඟක් වටීවි කියල...ඔයාටත් මෙය ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න...මේක Free ලබාදෙන මෘදුකාංගයක් නිසා ඔයාලට Install කරල පාවිච්චි කරන්න විතරයි තියෙන්නෙ...
Download Chrysanth WebStory
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
0 Responses So Far: