Recommend on Google

ඔයාගෙ පරිගණකය ස්ලෝ ද..මෙන්න විසඳුම{Glary Utilities Pro} {Fully Activated} 2

Dulara | 8:26 PM | , ,

කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්....

ඒ වුනාට වැඩ කෑලි වල නම් අඩුවක් නෑ....මෙම මෘදුකාංගය හරහා අප අතින් වැරදිලා Delete වුණ Files පවා අපට නැවත ලබාගත හැකිය.....ඒ වගේම මෙහි තවත් විශේෂ අංගයක් වන File Splitter and Joiner එක මගින් විශාල Files කුඩා කැබලි වලට වෙන් කිරීමටත් එසේ වෙන් කළ Files නැවත එකතුකර එක File එකක් බවට පත් කිරීමට ද මෙමඟින් පුළුවන්....පට්ටයි ඈ....අපි දැන් මේකෙ තවත් වැඩ කෑලි ටිකක් විමසා බලමු....
  1. Disk Cleaner
  2. Registry Cleaner
  3. Shortcuts Fixer
  4. Uninstall Manager
  5. Startup Manager
  6. Memory Optimizer
  7. Context Menu Manager
  8. Registry Defrag
  9. Tracks Eraser
  10. File Shredder
  11. File Encrypter and Decrypter
  12. Disk Analysis
  13. Duplicate Files Finder
  14. Empty Folders Finder
  15. Process Manager
  16. Internet Explorer Assistant
මාර වැඩ කෑලි තොගයක් නොවැ තියෙන්නෙ....තවත් වැඩි විස්තර බලන්න ඕන නම් මෙතනින් යන්න....ඔයාලටත් මේක ඕනනම්,පළමුව පහත ඇති ෆෝමය පුරවා එවිට පැමිණෙන Link එකට ගොස් මෙය Keygen එකත් එක්කම බාගන්න...

ලැබෙන Keygen එකෙන් Serial Number එකක් Generate කරගෙන මෘදුකාංගයට ඇතුළත් කරගෙන මුළු ජීවිත කාලයටම මෙම මෘදුකාංගයේ රස බලාගන්න....කරන විදිය ඔයාලට තේරෙන්නෙ නැත්නම් කමෙන්ට් එකක් මගින් අසා දැනගන්න.

කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

2 Responses So Far:

Somalal said...

winrar password ko?

Dulara said...

@Somalal : අනේ සමාවෙන්න මචන්...මට ඒක දාන්න අමතක වුනා....මෙන්න එක....
http://dulara-dulara.blogspot.com/