Recommend on Google

Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number{ක්‍රැක් නෑ,කීජෙන් නෑ}{ජෙනුයින් බඩු} 0

Dulara | 2:09 PM | , ,

කොහොමද යාලුවනේ....ගොඩක් කාලෙකට පස්සෙ ආයිත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන අව...ඉහත රූපය දුටු විට ඔබට තේරෙනව ඇති මොකක්ද මම මේ දෙන්න යන්නෙ කියල.මේක තමයි Trend Micro Titanium AntiVirus + 2012 එක...ලෝක ප්‍රසිද්ධ ප්‍රති වයිරස මෘදුකාංගයක්...මේකෙන් ඔයාලගෙ පරිගණකයට පූර්ණ ආරක්ෂාවක් ලබා ගත හැක....මේකෙන් සිදු වන වැඩ කෑලි ටික පහත සඳහන් කරන්නම්...
  • Utilizes Trend Micro Smart Protection Network to proactively stop threats before they reach you
  • Protect your PC from viruses, spyware, worms, trojans, botnets and rootkits
  • Fake AV Cleaner – eliminates malware posing as antivirus software
  • Prevent unauthorized changes to your applications
  • Includes a copy of Smart Surfing for Mac
  • Customize your Titanium with a favorite photo or image
  • Block downloads and access to and from malicious websites photo or image
  • Find and block malicious links in emails or IMs
ඔන්න ඔය ටික තමයි...තවත් වැඩි විස්තර බලන්න ඕන නම් මෙතනින් යන්න...දැන් මම ඔයාලට මේකෙ Genuine මෘදුකාංගය පිටින්ම ගන්න හැටි කියල දෙන්නම්...පළමුව පහත ඇති ෆෝමය පුරවා එවිට පැමිණෙන Link එකට යන්න...

  1. ලින්කුවට ගිය පසු පැමිණෙන පිටුවෙ පහළම ඇති Download Now බොත්තම ඔබන්න.
  2. දැන් Billing කියල පිටුවකට යයි...බය වෙන්න එපා අපිට සත පහක්වත් ගෙවන්න ඕනි නෑ.එහි ඇති Extended Download Service කියන එක Delete කරන්න...දැන් ඔබට පේනව ඇති ගෙවිය යුතු මුදල 0 වෙනව.
  3.  ඉන්පසු එම පිටුවේම ඇති ෆෝම් එක නිවැරදි තොරතුරු සමග පුරවා Submit My Order බොත්තම ඔබන්න.
  4.  ඉන්පසු ඔයාලට Genuine Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number එකක් ලැබේවි.
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය…. 

0 Responses So Far: