Recommend on Google

අපගේ බ්ලොගය ලෙහෙසියෙන්ම Directory වලට Submit කළ හැකි Fast Directory Submitter එක 0

Dulara | 3:43 PM | , ,

කොහොමද ඉතින් කස්ටිය එහෙම....... විභාගෙත් පටන් ගත්ත  නිසා දැන් වැඩිය බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙත් නෑ.ඒ වුනාට ඔයාල අමතක කරන්න බෑනෙ.ඒක නිසා තමයි මම මේ ලිපිය ලියන්නෙ.මම අද ඔයාලට කියල දෙන්නෙ Fast Directory Submitter කියන Software එක ගැන.හැමෝම කැමතියි නෙ තමන්ගේ බ්ලොග් එකේ PageRank වගේම Alexa Rank  එක වැඩි කරගන්න.ඉතින් මේකට අපි ගොඩක් ක්‍රම භාවිතා කරනව.ඉන් එක් ක්‍රමයක් තමයි බ්ලොග් එක විවිධ Directory වලට  Submit කිරීම.ඉතින් මෙහෙම Directory වලට  Submit කරද්දි එකින් එකට අපට තොරතුරු Type කරන්න වෙනව.සමහර අය නම් Notepad එකකට තොරතුරු ඔක්කොම Type කරල Paste කරනව.ඒත් ඊට වඩා සාර්ථක ලෙස මෙම Software එකෙන් ඔබේ බ්ලොගය Directory වලට  Submit කළ හැකිය.ඔබට ඹබගේ බ්ලොගය පිළිබද තොරතුරු Type කරන්න වෙන්නේ එක පාරක් පමණි.ඉන් පසු ඔබේ බ්ලොගය Directories 150 කට විතර විනාඩි 10 ක් 20 ක් වැනි කෙටි කාලයකදී Submit කළ හැක.ඔබටත් මෙය අත්හදා බැලීමට අවශ්‍ය නම් මෙතනින් ගිහින් Software එක බාගෙන මෙතනට ගිහින් Video Tutorial එක බලාගෙන වැඩේ පටන් ගන්න.

කොහොමද වැඩේ.... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්න.

0 Responses So Far: