Recommend on Google

ඔබගේ පැරණි බ්ලොගයට එන අමුත්තන් අලුත් බ්ලොගයට හරවා යැවීම 0

Dulara | 2:17 PM | ,

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාලගේ පැරණි බ්ලොගයට එන අමුත්තන් අලුත් බ්ලොගයට හරවා යවන ආකාරය ගැනය.මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

එහෙනම් අපි ඉක්මනටම වැඩේට බහිමු.
  1. පළමුව Blogger වලට Log වෙලා Design > Page Elements යන්න
  2. Sidebar එකේ "Add a Gadget" කියන එක Click කරන්න
  3. ඊට පස්සෙ  'HTML/Javascript' එක අරගෙන පහළ තියෙන Code එක Paste කරල Save කරන්න

<form name="redirect">
<center>
<font face="Arial"><b>You will be redirected to the script in<br><br>
<form>
<input type="text" size="3" name="redirect2">
</form>
seconds</b></font>
</center>

<script>

var targetURL="http://www.dulara-dulara.blogspot.com/"
var countdownfrom=10

var currentsecond=document.redirect.redirect2.value=countdownfrom+1
function countredirect(){
if (currentsecond!=1){
currentsecond-=1
document.redirect.redirect2.value=currentsecond
}
else{
window.location=targetURL
return
}
setTimeout("countredirect()",1000)
}

countredirect()
//-->
</script>

සැ.යු:var targetURL ඉදිරියේ ඔබගේ අලුත් බ්ලොගයේ URL එක දාන්න var countdownfrom ඉදිරියේ කැමති තත්පර ගණනක් යොදන්න. 
කොහොමද වැඩේ.....ඔබට ජය!


0 Responses So Far: