Recommend on Google

ඔන්ලයින් ක්‍රමයට ධනය සැගවීම 4

Dulara | 11:31 PM | ,

කොහොම ද කට්ටියට එහෙම.........මම අද මේ කියන දෙය නම් ඔබට නුහුරු නුපුරුදු වෙන්නට පුළුවන්.කමක් නෑ මම අද ඔයාලට කියල දෙන්නෙ Idrive කියන Software එක ගැන.මේකෙන් ඔබගේ වටිනා Files ඔන්ලයින් ක්‍රමයට බැකප් කල හැක.ඔන්ලයින් බැකප් යනු,අන්තර්ජාලයට සම්බන්ධ Server පරිගණකයකින් ලබා ගන්නා අපටම වෙන් වු ඉඩක,අපගේ File සුරක්ෂිතව ගබඩා කොට තැබීමයි.ඉතින් මේකෙන් වාසි ගොඩක් අපට තියෙනව.හදිසියේ වෛරසයක් නිසා අපගේ වටිනා දත්ත නැතිවුවහොත් Idrive හරහා එම දත්ත බැකප් කොට ඇත්නම් අපට අවශ්‍ය විටෙක පහසුවෙන් එම දත්ත ලබාගත හැක.මේ Idrive කියන සේවාවෙන් අපට දත්ත ගබඩා කිරීම සදහා 5GB පමණ ඉඩක් නොමිලේ ලබා දෙයි.ඉතින් ඔබට මෙය අත්හදා බැලීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.ඔබට ජය....

4 Responses So Far:

Chamath N. Kirinde said...

බොහොම ස්තූතියි.. දිගටම මේ වගේ අළුත් දේවල් දාන්න

Kasun said...

මැක්ස වැඩක් සහෝ. එල කිරි.

Anonymous said...

ඔය සයිට් ෂුවර් නෑ. කවද වහල දායිද දන්නේ නෑ. Microsoftලගේ sky drive යූස් කරපන්. බඩු ෂුවර්. බිල් ගේට්ස්ගෙ කඩේ කවදාවත් වහන්නේ නෑ. :) 5GB මොනවද 25GB ම දෙන්නේ.

Dulara said...

@Jචමත්™,@Kasun,@pitakotuwa Thank you කට්ටියටම කමෙන්ට්ස් වලට