Recommend on Google

Facebook event එකකට හෝ page එකකට එකවර සියලුම මිතුරන්ට ආරාධනා කරන්නේ කොහොමද? 0

Dulara | 12:13 PM | ,


මේක තමයි මම මගේ බ්ලොග් එකේ ලියන පළවෙනි ලිපිය.ඉතින් මුලින්ම මම ඔයකොල්ලන්ට කියලා දෙන්නේ Facebook event එකකට හෝ page එකකට එකවර සියලුම මිතුරන්ට ආරාධනා කරන්නේ කොහොමද කියලා.
  1. පළමුව ඔයාලගේ Facebook event එකට හෝ page එකට යන්න.
  2. ඊට පස්සේ "Select Guest to Invite" Click කරන්න.
  3. ඊට පස්සේ පහළ දීල තියෙන කෝඩ් එක Address Bar එකේ Paste            කරල Enter ඔබන්න.
javascript:function check_all_in_document(doc){var c=new Array();c=doc.getElementsByTagName('input');for(var i=0;i<c.length;i++){if(c[i].type=='checkbox'){c[i].click();}}}check_all_in_document(window.document);for(var j=0;j<window.frames.length;j++){check_all_in_document(window.frames[j].document);}


කොහොමද වැඩේ....ඔබට ජය!

0 Responses So Far: