මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ නියම Media Player එකක් ගැන....ඒ තමයි UMPlayer එක...මේක නිදහස් මෘදුකාංගයක් හෙවත් Open Source Software එකකි...ඒ වුනාට මේකෙන් ඕනෑම Format එකක ගීත,චිත්රපටි,වීඩියෝ ක්ලිප ආදිය විවෘත කළ හැකිය...
මෙම මෘදුකාංගයේ මුහුණත වුවද පරිශීලකයාට තම වැඩකටයුතු කිරීමට ඉතා පහසු අන්දමින් සකසා තිබේ....පහත රූපයෙන් ඔබට එය බලාගත හැකිය.
ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල....ඔයාලටත් මේක ඕන නම් මම පහළින් දමා ඇති ලින්ක් එක භාවිතයෙන් බාගන්න.(සැ.යු-මම දැන් ඔයාලට දෙන්නෙ මෙම මෘදුකාංගයේ Online Installer එක.එයට හේතුව තමයි,මෙම Installer එක විසින් ඔබේ පරිගණකය පරික්ෂා කර බලා ඔබේ පරිගණකයට ගැලපෙන පැකේජය හරිහැටි තෝරාගෙන එය ස්ථාපනය කිරීම නිසාය.)
7 Responses So Far:
එල නියමයි
maxa....
නියම Player එක නෙ.....ස්තූතියි සහෝ කමෙන්ටුවට...
ආ...ඔයත් දාගත්තද මේ Player එක...නියමයි නේ....එහෙනම් සහෝ ස්තූතියි ඔබේ කමෙන්ට් එකට...
මචන් Player එකට ස්තූතතී....Play list එකේ Random option එක නැද්ද ?
මේ තියෙන්නෙ සහෝ.......මෙතනට ගිහින් බලන්න...ඕකෙ රතු පාටින් රවුම් කරල ඇති Random කරන බට්න් එක....ස්තූතියි සහෝ කමෙන්ටුවට...
වැඩේ හරි. Thanx....