Recommend on Google

ඇති වෙනකම් DJ කොරන්න...{Virtual DJ} 9

Dulara | 3:17 PM | , ,

 

කොහොමද කස්ටිය එහෙම.....මෙන්න මම ඔයාලට දැන් ගෙනාව පට්ටම පට්ට බඩ්ඩක්.....ඔයාල දන්නවනෙ DJ ගැන....එක එක ජාතියෙ ගීත වලට එක එක ජාතියෙ ශබ්ද කෑලි දාල නටන පිස්සුවක්නෙ මේ DJ කිරිල්ල....මම මේව අහල තිබ්බට කරන හැටි ගැන නම් පොඩ්ඩක්වත් දන්නෙ නෑ....මොකද අර DJ කරන ගැජට් එක අපි ළඟ නෑ නෙ....ඒත් ඉතින් දැන් මේ දියුණු ලෝකෙ DJ කරන්න මහ ලොකු ගැජට් ඕන නෑ....ඒවටම හදපු මෘදුකාංග තියෙනව...මම දැන් ඔයාලට දෙන්න යන්නෙ එහෙම DJ වැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි....මේ මෘදුකාංගය මමත් දැන් තමයි දාගත්තෙ.......ඔයාල මේක බාගන්න කලින් මේ Screenshots ටික බලල ඉන්නකෝ......



කොහොමද....මැක්ස පාර නේ....මේකෙ ඔයාලට Register,Activate වැඩ මොකුත් නෑ...බාගෙන Install කරන්න විතරයි තියෙන්නෙ....ඔන්න එහෙනම් පහත ලින්ක් වලින් බාගන්න...

Download Virtual DJ Home Edition

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

9 Responses So Far:

Nadun Ranaweera said...

එල. Downlaod කරලම බලන්නම්කෝ ස්තුතිය

Dulara said...

ow ow......download karalama balanna..........thank you comment ekata ahh.....

rmc dex said...

ඔක නියම ගැජට් එකක් මංගාවත් ඕක තියනව..... නියමායි

Dulara said...

ow ow........niyama gadget eka........thank you comment ekata

Ruch said...

Elakiri machan.....

Dulara said...

Thank you machan comment ekata.............

Vishwajith said...

පට්ට පට්ට

Dulara said...

@Vishwajith Rajapakse : Thank you sahoo comment ekata...

Unknown said...

thanks