කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්....
ඒ වුනාට වැඩ කෑලි වල නම් අඩුවක් නෑ....මෙම මෘදුකාංගය හරහා අප අතින් වැරදිලා Delete වුණ Files පවා අපට නැවත ලබාගත හැකිය.....ඒ වගේම මෙහි තවත් විශේෂ අංගයක් වන File Splitter and Joiner එක මගින් විශාල Files කුඩා කැබලි වලට වෙන් කිරීමටත් එසේ වෙන් කළ Files නැවත එකතුකර එක File එකක් බවට පත් කිරීමට ද මෙමඟින් පුළුවන්....පට්ටයි ඈ....අපි දැන් මේකෙ තවත් වැඩ කෑලි ටිකක් විමසා බලමු....
- Disk Cleaner
- Registry Cleaner
- Shortcuts Fixer
- Uninstall Manager
- Startup Manager
- Memory Optimizer
- Context Menu Manager
- Registry Defrag
- Tracks Eraser
- File Shredder
- File Encrypter and Decrypter
- Disk Analysis
- Duplicate Files Finder
- Empty Folders Finder
- Process Manager
- Internet Explorer Assistant
Download Glary Utilities Professional Trial Version
දැන් පහත මම සපයා ඇති නම හා අංකය මෙම මෘදුකාංගයට ලබා දී මුළු ජීවිත කාලයටම මෙම මෘදුකාංගයේ රස බලාගන්න....
Your Name---AggressioNකොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
Key------------2788-61679-58768
සැ.යු-මෙය මෘදුකාංගයට ඇතුළත් කිරීම සඳහා මෘදුකාංගය විවෘත කර ලැබෙන වින්ඩෝවේ Enter Code නමැති බොත්තම ඔබන්න.
2 Responses So Far:
maxxsa..............................
@chamika : ස්තූතියි මචෝ කමෙන්ට් එකට....