Recommend on Google

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න...{Free Download Manager} 0

Dulara | 11:19 PM | , ,


කොහොම ද යාළුවනේ......ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලට විවෘත මෘදුකාංගයක් හෙවත් Open Source Software එකක් ගෙනාව...ඒ තමයි Free Download Manager හෙවත් FDM එක....ගොඩක් අපේ කස්ටිය හොයන්නෙ IDM,DAP වගේ සල්ලි දීල ගන්න තියෙන Download Managers නොමිලේ ලබාගන්න හැටිනේ....ඒවත් මම ඉදිරියේ දි ඔයාලට කියල දෙන්නම්.....

අද මම ඔයාලට දෙන්නෙ කිසිම කරදරයක් නැතිව භාවිතා කරන්න පුළුවන් මේ පුංචි මෘදුකාංගය තමයි....පුංචි වුනාට මාර වැඩ කෑලි නොවැ මේකෙ තියෙන්නෙ...Torrent වලින් Files බාන්න,වීඩියෝ බාගැනීමට හා එක එක කුණු ‍ගොඩවල් වේගයෙන් බාගැනීමට මෙම මෘදුකාංගය අපට භාවිතා කළ හැකිය...

ඉතින් මම හිතනව ඔයාලට මේක ගොඩක් වීටීවි කියල....ඕනනම් පහළ ලින්ක් එකෙන් මෙම මෘදුකාංගය බාගන්න....

Download Free Download Manager

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: