Recommend on Google

හිටු කියල YouTube වීඩියෝ බාගන්න {YouTube Video Downloader} 0

Dulara | 1:48 PM | , ,

 
කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආවෙ ගොඩක් වැදගත් මෘදුකාංගයක්.....ඒ තමයි YouTube Video Downloader එක...මේක ගැන ගොඩක් අය දන්නව ඇතිනෙ....නමින්ම තේරෙනවනෙ මොකක්ද මේකෙන් වෙන්නෙ කියල...මේකෙන් අපිට ඔනෑම YouTube Video ක්ලිපයක් ඉතා පහසුවෙන් බාගන්න පුළුවන්...අපට කරන්න තියෙන්නෙ බාගන්න ඕන YouTube Video එකේ ලින්ක් එක මේ මෘදුකාංගයට ලබා දීම පමණි.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල...ඕනනම් පහත ලින්ක් එකෙන් බාගන්න....

Download YouTube Video Downloader

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: