Recommend on Google

මෙන්න නියම Media Player එක...{UMPlayer} 7

Dulara | 8:05 PM | , ,


මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ නියම Media Player එකක් ගැන....ඒ තමයි UMPlayer එක...මේක නිදහස් මෘදුකාංගයක් හෙවත් Open Source Software එකකි...ඒ වුනාට මේකෙන් ඕනෑම Format එකක ගීත,චිත්‍රපටි,වීඩියෝ ක්ලිප ආදිය විවෘත කළ හැකිය...

මෙම මෘදුකාංගයේ මුහුණත වුවද පරිශීලකයාට තම වැඩකටයුතු කිරීමට ඉතා පහසු අන්දමින් සකසා තිබේ....පහත රූපයෙන් ඔබට එය බලාගත හැකිය.

 

ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල....ඔයාලටත් මේක ඕන නම් මම පහළින් දමා ඇති ලින්ක් එක භාවිතයෙන් බාගන්න.(සැ.යු-මම දැන් ඔයාලට දෙන්නෙ මෙම මෘදුකාංගයේ Online Installer එක.එයට හේතුව තමයි,මෙම Installer එක විසින් ඔබේ පරිගණකය පරික්ෂා කර බලා ඔබේ පරිගණකයට ගැලපෙන පැකේජය හරිහැටි තෝරාගෙන එය ස්ථාපනය කිරීම නිසාය.)

Download UMPlayer Online Installer

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

7 Responses So Far:

Nadun Ranaweera said...

එල නියමයි

chamin said...

maxa....

Dulara said...

නියම Player එක නෙ.....ස්තූතියි සහෝ කමෙන්ටුවට...

Dulara said...

ආ...ඔයත් දාගත්තද මේ Player එක...නියමයි නේ....එහෙනම් සහෝ ස්තූතියි ඔබේ කමෙන්ට් එකට...

Channa said...

මචන් Player එකට ස්තූතතී....Play list එකේ Random option එක නැද්ද ?

Dulara said...

මේ තියෙන්නෙ සහෝ.......මෙතනට ගිහින් බලන්න...ඕකෙ රතු පාටින් රවුම් කරල ඇති Random කරන බට්න් එක....ස්තූතියි සහෝ කමෙන්ටුවට...

Channa said...

වැඩේ හරි. Thanx....