Recommend on Google

Kaspersky Internet Security 2011 දවස් 3700 කට Activate කර ගනිමුද.... 3

Dulara | 3:15 PM | , ,

කොහොමද ඉතින් කස්ටිය එහෙම......මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ Kaspersky Internet Security 2011 එක දවස් 3700 කට Activate කර ගන්නෙ කොහොමද කියල.සමහර අය නම් මේවා දන්නවත් ඇති.කමක් නෑ දන්නෙ නැති අයටත් එක්ක කියල දෙන්නම්කෝ.හැමෝම දන්නවා ලෝකෙ හොදම Internet Security Suites අතරින් Kaspersky Internet Security වලට තෙවන තැන හමු වී ඇති බව.ඒ නිසා මෙය මිලදී ගැනීමට ඔබට $79.95 පමණ මුදලක් වැය වේ.මම අද කියල දෙන ක්‍රමයට ඔබට සතයක්වත් වැය නොවේ.ඒ සඳහා ඔබ කළ යුත්තේ පහළ ඇති පියවර අනුගමනය කිරීම පමණි.
  1. පළමුව මෙතනට ගොස් Kaspersky Internet Security 2011 එක බාගන්න.
  2. ඊට පස්සෙ මෙතනට ගිහින් Kaspersky Patch Torrent එක බාගෙන Bittorent හෝ uTorrent මගින් Patch එක ලබාගන්න.
  3. දැන් පළමුව ලබා ගත් Kaspersky Internet Security 2011 එක Install කරල Settings ගිහිල්ල Self-Defence Disable කරල Kaspersky Internet Security එක Taskbar එක මත ඇති Kaspersky Icon එක මත Right Clcik කරල exit කරන්න.
  4. දැන් දෙවනුව ලබා ගත් Kaspersky Patch එක WinRar හෝ වෙනත් මෘදුකාංගයක් මගින් Extract කරල Patch එක ඉන්ස්ටෝල් කරන්න.
දැන් නැවත Kaspersky Internet Security 2011 open කර බලන්න.කොහොමද වැඩේ....ඔබට යම් කිසි ගැටළුවක් ඇත්නම් කමෙන්ට් එකක් මගින් දක්වන්න.ජය....

3 Responses So Far:

නාකියා said...

මචෝ, ඔන් ලයින් අප්ඩේට් කරද්දි මේක චෙක් වෙනවද? avg වලට වඩා හොදද? avg ඇන්ටි වයිරස් තියෙන කොටම "කැස්" ඉන්ටර්නෙට් සිකුරිටි දාන්න පුළුවන්ද?

Dulara said...

@නාකියා,මචෝ මේක ඔන් ලයින් අප්ඩේට් කරාට කිසි අවුලක් නෑ.AVG වලට වඩා ගොඩක් හොදයි.AVG Uninstall කරල මේක දැම්මොත් හොදයි.මොකද,Pc එක Slow වෙන්න පුළුවන්.Thank you for your comment.Cheers!!!

Admin said...

yako oka hariyanne na... mama use kora .. kaspersky lata oka ahuwenawa..oka crack ekakne.. kawruwath ravetenna epaaa