Recommend on Google

Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කිරීම 8

Dulara | 4:11 PM | , ,

කොහොමද කස්ටිය.....මම මේ දවස් ටිකේ හෙව්වෙ YouTube  එකෙන් කොහොමද Videos Download කරන්නෙ කියල..හොයල බලන කොට Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කරන ක්‍රමයක් හම්බ වුනා...ඔයාලටත් ඕන නම් මේක අත්හදා බලන්න.
  1. පළමුව Google Chrome නැත්නම් බාගෙන Install කරන්න.
  2. ඊට පස්සෙ මෙතනට  ගිහිල්ල "Add to Chrome" කියන එක Click කරල Install කරන්න,දැන් වැඩේ හරි.
  3. දැන් YouTube එකේ කැමති Video එකක් Open කරන්න Share Button එකට දකුණු පැත්තෙන් මෙසේ Download Button එකක් පෙනේවි.ඒක Click කරල Video එක Download කර ගන්න.

කොහොමද වැඩේ..... මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්නකෝ....

8 Responses So Far:

Rushan said...

machan, oya kiyana option 1 mage chrome 1ke pennanne nane.. :((

Dulara said...

@Rushan මේකෙන් YouTube videos විතරයි Download කරන්න ඇහැකි මචන්

Unknown said...

රියල් player (real player) බාගෙන ගත්තනම් යු ට්යුබ් එක්ක හොගක් ව්ඩ්යෝ බාන්න පුලුවන්

Dulara said...

@රෙස්ලින්.lk Thank you for your comment

Sinhala Sandeshaya said...

ela machan...mamath chrome da gannawaa

Dulara said...

@JPS, thank you machan comment ekata

Unknown said...

matanam weda. thanx malliya... digatama karagena yanna. good luck...

Dulara said...

@Charu Fernando : Thank you very much for your comment.