Recommend on Google

AVG Internet Security 2011 Free බාගන්න 3

Dulara | 3:56 PM | , ,

අද නම් මම ඔයාලට මැක්සා Software කෑල්ලක් ගෙනාවෙ.AVG Internet Security කියන්නෙ ලෝකෙ හොදම Virus Guard එකක්.මේකට Awards බර ගාණක් හම්බවෙලා තියෙනව.ඒව බලන්න ඕනෙ නම් මෙතනින් යන්න.මේක AVG Web Site එකෙන් මිලදී ගැනීමට ඔබට $54.99 වැය වනවා ඇති.නමුත් මම අද ඔයාලට මේක Free 2018 අවුරුද්ද දක්වා Expire නොවී පවතින Keys ටිකක් දෙන්නම්.

පහළ දාලා තියෙන ලින්ක් වලින් මුලින්න මේ Software එක බාගන්න.




  1. Download AVG Internet Security 2011(32-bit)
  2. Download AVG Internet Security 2011(64-bit)
මෙන්න Key එක...
8MEH-RTN2Z-UDLMK-6RWGA-AUMV6-VEMBR-ACED
කොහොමද වැඩේ....ඔබට ජය!

3 Responses So Far:

දේව් ගේ අඩවිය said...

යාලුවා මම නෙමේ නේද මේකට පලවෙනි කමෙන්ට් එක දාන්නේ..... ඔන්න ඉතින් ෆලෝ කලා... මේ දේවල් නම් දන්න දේවල්නේ... එත් ඉස්සරට හොද දෙයක් කරන්න පුලුවන් කෙනෙක් කියලා දැනුනා
ජය

Unknown said...

එල මචං

Dulara said...

@දේවා ගේ අඩවිය,@ella Thank you කොමෙන්ට්ස් වලට......