Recommend on Google

ඕනෑම බ්ලොගයක Alexa Rank එක ලෙහෙසියෙන්ම වැඩි කරගනිමු... 3

Dulara | 1:52 PM |

 
කොහොමද ඉතින් කස්ටිය එහෙම......මම දැන් කියල දෙන්න යන්නෙ ඕනෑම බ්ලොග් එකක Alexa Rank එක ඉහළ දාගන්නෙ කොහොමද කියල.ඒ සදහා පහළ තියෙන පියවර අනුගමනය කරන්න.
  1. පළමුව ඕකොල්ලන්ගෙ බ්ලොග් එකට අඩුම තරමෙ ලිපි 3-4 ක් සතියකට වරක්වත් දැමීමට මතක තබා ගන්න.
  2. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල Alexa Toolbar එක Install කරගන්න.
  3. ඊට පස්සෙ ඔයාලගෙ යාළුවන්ටත් Alexa Toolbar එක දාගැනීමට ආරාධනා කරන්න (එවිට ඹබගේ යාළුවා මෙම Alexa Toolbar එක දාගෙන ඔබගේ බ්ලොගය වෙත පැමිණිය විට ඔබගේ බ්ලොගයේ Alexa Rank එක වැඩි වීමට එය බලපානවා)
  4. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල ඔබගේ බ්ලොගය Alexa අඩවිය වෙත ඇතුලත් කරගන්න.(ඒ සදහා Claim Your Site ක්ලික් කරන්න.සැ.යු-මේ සදහා Alexa වෙබ් අඩවියට Register විය යුතුය.)
  5. ඉන්පසු මෙතනින් ගිහිල්ල Alexa Site Widget එක ඔබගේ බ්ලොගයට දා ගන්න.
දැන් වැඩේ හරි.ඒ වුනාට මේවායේ ප්‍රතිඵල ලැබීමට ටික කලක් යාවි.ටිකක් ඉවසල ඉන්න වෙනව.එහෙනම් මම ගියා.ඔබට ජය....

3 Responses So Far:

Nadun Ranaweera said...

ඔය විදිය කලත් මේක කරනම වෙනවා Alexa Meta Tag දාගන්න. මේක බලන්න. http://anushanadun.blogspot.com/2011/03/alexa-meta-tag_06.html

ගුගල් සෙවුමකදි හසු වෙන විදියට හදා ගන්න. http://anushanadun.blogspot.com/2011/03/meta-tag_05.html

මට නම් ඔය අංක කැලි දැන් බ්ලොග් දාගෙන නෑ. ස්තුතිය

Dulara said...

@Nadun Ranaweera ස්තූතියි අයියෙ තොරතුරු ටිකට.දිගටම බ්ලොග් එක බලන්න එන්න.

Nadun Ranaweera said...

ok අනිවා එන්නම් :) ස්තුතිය