Recommend on Google

ඔබගේ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගැනීමට කළ යුතු දෑ... 6

Dulara | 11:22 AM | , ,

කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගන්න කරන්න ඕන දෑ තමා.අපි දැන් කෙළින්ම වැඩේට බහිමු.ඒ සඳහා පහළ දී ඇති පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.
  1. පළමුව ඔබගේ බ්ලොගයේ Sitemap එක Google වල Register කරන්න.ඒ සඳහා මෙතනට ගොස් ඔබගේ Gmail ලිපිනයෙන් Log වෙන්න.දැන් ඔබ එම Gmail ලිපිනයෙන් සෑදූ සියලුම බ්ලොග්ස් ටික එතන දිස්වෙනු දැකිය හැක.ඉන්පසු එතනින් අවශ්‍ය බ්ලොග් එක මත ක්ලික් කරන්න.ඉන්පසු ලැබෙන පිටුවේ වම් පැත්තේ Site configuration>Sitemaps වෙත යන්න.ඉන්පසු Submit a Sitemap කියන බටන් එක ක්ලික් කරල හිස්තැනට    feeds/posts/default යන්න ලබා දී Submit Sitemap කියන බටන් එක ක්ලික් කරන්න.දැන් ඒ වැඩේ හරි.
  2. දැන් ඔබගේ බ්ලොගය ලංකාවේ ප්‍රසිද්ධ සින්ඩි ටිකකට දාන්න. ඒවා පහත දැක්වේ,
  1. ඔබට ඇත්තේ ඉංග්‍රීසි බ්ලොගයක් නම් එකවරම එය Directory 150 කට විතර Register කළ හැකි        මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනට යන්න.
  2. ඉන්පසු ඔබගේ බ්ලොගය Networked Blogs වල Register කර Facebook Fanpage එකට එය Syndicate කරන්න.
  3. දැන් Twitterfeed මතද Register වී ඔබගේ බ්ලොගය Twitter වලට ද Syndicate කරන්න.
දැන් වැඩේ හරි.......ඔබට ජය....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය....

6 Responses So Far:

Nadun Ranaweera said...
This comment has been removed by the author.
Jake Santiego said...

තෑන්ක් යූ වේවා

සීගිරි ෆිල්ම්ස් said...

thanks....

Dulara said...

@trickhunters.tk
Thanks for your comment.Please come and visit this blog everyday.

@සීගිරි ෆිල්ම්ස්
Thanks for your comment.Please come and visit this blog everyday.

෴ සරිගම ලංකා ෴ said...

Niyamai

චානක මදුරප්පෙරුම said...

ela