Recommend on Google

මෙන්න ඔයාලගෙ බ්ලොග් එක ලංකාවේ ප්‍රසිද්ධ කරගන්න එල ක්‍රමයක්.... 0

Dulara | 3:43 PM |

කොහොමද කස්ටිය එහෙම.....කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණා.අද මම ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන කියනව.ඒ තමයි අද මම අපේ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් මුහුණු පොතේ Group එකක් හැදුව.මෙම Group එක ඔබට ඔබේ සිංහල බ්ලොග් වල ඇති වටිනා ලිපි පල කිරීමට විවෘතය.Group එකේ ලින්ක එක පහත දාල ඇති.
http://www.facebook.com/groups/sinhalabloggers/
ඔබට කරන්න තියෙන්නෙ ඉහත ලින්ක් එක ක්ලික් කරල Group එකට ගගිල්ල Join වෙලා පුළුවන් තරම් යාළුවන් 

එකතු කරන එක.ඊට පස්සෙ ඔයාලගෙ හෝ වෙනත් බ්ලොග් වල ඇති වටිනා සිංහල ලිපි ඇත්නම් එය මේ Group එකේ ඵල කිරීමෙන් ඒවා සාමාජිකයන් අතර බෙදා ගත හැක.
මෙම ලිපිය ඔයාලගෙ බ්ලොග් වලත් ඵල කරන්න.ඒ සඳහා කොපි පේස්ට් කළාට කමක් නෑ.එහෙනම් මම ගියා.

0 Responses So Far: