Recommend on Google

AutoCAD 2012 මුළු ජීවිත කාලයටම....පස්ට ඈ... 6

Dulara | 6:24 PM | , ,


කොහොම ද යාළුවනේ....ඔන්න මම අපේ සහෝදරයෙකුගේ ඉල්ලීමක් අනුව අරගෙන ආව AutoCAD 2012....ගොඩක් අය මේ ගැන දන්නව ඇතිනේ.....ත්‍රිමානව නිවාස සැලසුම් කරන්න...ත්‍රිමාන රූප නිර්මාණය කිරීමට එහෙම මෙම මෘදුකාංගය බොහෝ දුරට භාවිතා කරනව....මේක ඔයාල සල්ලි වලට මිලදී ගන්න ගියා නම් ඔයාලට රුපියල් ලක්ෂ 4කට වඩා වියදම් කරන්න වෙනව...

ඇත්තටම මම මේක අත්හදා බැලුවට මම මේකෙන් වැඩ කරන හැටි නම් දන්නෙ නෑ....ඒක නිසා මම මේක ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ....ඔන්න එහෙනම් මුලින්ම මේකෙ අත්හදා බැලීමේ සංස්කරණය පහළ ලින්ක් එකෙන් ගිහිල්ල බාගන්නකෝ....

Download AutoCAD 2012 Trial Version


දැන් මම ඔයාලට දෙනව ඉහත අත්හදා බැලීමේ සංස්කරණ (Trial Version) එක සම්පූර්ණ සංස්කරණ (Full Version) බවට පත් කරගැනීමට අවශ්‍ය Keygen එක....බයවෙන්න එපා....මේවයි වයිරස් නෑ...මම Kaspersky එකෙනුත් Scan කළා....කිසිම වයිරස් එකක් නෑ...

AutoCad keygen 32-64bit

Password--www.sinhalensoftware.tk
මෙම RAR Archive එකේ මුරපදය ඉහත Download Now බොත්තමට යටින් සඳහන් කොට ඇත.එයින් AutoCAD 2012 Full Version එක Activate කරගන්න විදිය මෙම ගොනුව ඇතුළේ ඇති ReadMe එකේ සඳහන් කොට ඇත.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

6 Responses So Far:

Praba said...

thanx saho mage illima ishta kalata.......... meka nam godak aya download kara ganna ekak ne kiyala hithan nethuwa, illapu gaman, dawasakatat aduwen meka site ekata upload karata thanx macho. etthatama godak pin

Dulara said...

Thank you sahoo comment ekata...........

nawam said...

thanks kollo post ekata...math hoya hoya htye meka...:)

Dulara said...

You are welcome.........thank you saho comment ekata.....mata oyalage comments godak watinawa

piyal said...

niyami kolla...........

Dulara said...

එහෙම තමයි සහෝ......ස්තූතියි සහෝ කමෙන්ට් එකට...