Recommend on Google

හිටු කියල YouTube වීඩියෝ බාගන්න...{Free YouTube Downloader} 2

Dulara | 7:30 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආවෙ පට්ටම පට්ට බඩ්ඩක්....ඒ තමයි Free YouTube Downloader.....මතක තියාගන්න...මේක මම කලින් දීපු YouTube Video Downloader එක නෙවෙයි...

මම අද ඔයාලට දෙන්න යන Free YouTube Downloader එකේ වැඩ කෑලි නම් ටිකක් වැඩියි...මොකද,ඒකෙන් YouTube Videos Download කරන්න විතරක් නෙවෙයි ඒවා  එක එක Format වලට Convert කරන්නත් පුළුවන්...උදාහරණ වශයෙන්,YouTube Videos මෙමඟින් AVI, WMV, MOV, MP3, MP4 වගේ Formats වලට Convert කරන්න පුළුවන්..

ඉතින් මම හිතනව ඔයාලට මේ මෘදුකාංගය ගොඩක් වටීවි කියල....ඕනනම් පහළ ලින්ක් එකෙන් මෙම මෘදුකාංගය බාගන්න...

Download Free YouTube Downloader

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

2 Responses So Far:

Praba said...

man meka download kara gatta. niyamai. thanx saho...........

Dulara said...

Thank you sahoo comment ekata..........