Recommend on Google

TuneUp Utilities 2012 උණු උණු බඩු {Serials} 6

Dulara | 5:23 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම......මම දැන් ඔයාලට දෙන්න යන්නෙ පට්ටම පට්ට බඩ්ඩක්.....ඉහත රූපය දැක්කම ඔයාලට තේරෙනවනෙ මොකක්ද මම ඔයාලට දැන් දෙන්න යන්නෙ කියල...ඒ තමයි අලුත්ම අලුත් TuneUp Utilities එක....

මේක 2012 සංස්කරණය.....මේක මාත් දාගෙන බැලුව.....ආයි ඔය එක එක Tuning වැඩසටහන් වලට වඩා මේක ගොඩක් User Friendly.ඒ කියන්නෙ මෙය පරිශීලකයාට භාවිතා කිරීමට ඉතා පහසු අන්දමින් සකසා තිබේ...ඒ වගේම මෙම 2012 සංස්කරණයට අලුතින් වැඩ කෑලි කිහිපයක්ම එකතු වී තිබෙනව...ඒව තමයි,
  1. TuneUp Economy Mode (ලැප්ටොප් පරිගණක වල බැටරියේ ආයුකාලය 30% කින් වැඩි කරදෙයි.)
  2. New User Interface (අඩු කාලයකින් කාර්යක්ෂමව Tuning වැඩ කටයුතු කර ගැනීමට හැකිවීම)

ඒ වගේම තව වැඩ කෑලි මහ ගොඩක් තියෙනව.....ඒව සවිස්තරාත්මකව බලාගැනීමට මෙතනින් යන්න....කොහොම ද වැඩ ටික....මේක දාගත්තොත් පරිගණකයේ වේගය මෙන්ම ආරක්ෂාවද වැඩි කරගත හැකිය....ඉතින් මේක ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු නිසා මම අද Full Version එකම දෙනව...මම ඔයාලට Keygens,Cracks ආදිය මෙම අඩවියෙන් ලබා දෙන්නෙ නෑ.මොකද ඒව සමහර වයිරස් ගාඩ් වලින් වයිරස් විදිහට අල්ලන නිසා...ඒක නිසා මම දෙන්නෙ Serial Numbers පමණයි...දැන් කතා ඇති....මෙම TuneUp Utilities 2012 මෘදුකාංගය පහළ ලින්ක් එකෙන් බාගෙන,මා සපයා ඇති යතුරු භාවිතා කර Full Version එක Activate කරගන්න....

Download TuneUp Utilities 2012 30-Days Trial

Server 1
Server 2


මෙන්න Keys ටික…

YM4DA7-H920T4-1FPQV5-F9WT6N-TY88A7-K1MKB3
XA73CF-F3003P-JK5CWX-KAKP01-F52YXW-X238C4
46R665-DET61J-5YCH17-QPFHVT-C174N0-Q33BQ6
කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

6 Responses So Far:

manoj said...

crack file ටික zip කරලා එවුවනම් හරි. unzip කරාම අල්ලනවා තමයි. ඒත් මකන්න නොදී බේරගන්න පුලුවන්. එහෙම බේර ගන්න බැරිනම් ඒ virus guard එක ලංකාවේ අපිට ගැලපෙන්නේ නෑ. මොකද අපි ඉන්නෙම හොරකොපි එක්ක නිසා.

Dulara said...

ඒ කතාව නම් ඇත්ත තමයි....ඒක නිසා තමයි මම ඔයාලට පුළුවන් තරම් Serial Numbers දෙන්න උත්සාහ කරන්නෙ...එහෙනම් ස්තූතියි සහෝ ඔබේ කමෙන්ටුවට....

windows8 said...

What i do not understood is in truth how you're not really much more smartly-preferred than you might be right now. You are very intelligent. You realize therefore considerably relating to this subject, produced me personally believe it from numerous various angles. Its like men and women are not interested except it is one thing to do with Lady gaga! Your individual stuffs outstanding. All the time maintain it up!

Dulara said...

Thank you for your comment

Windows 7 Ultimate Product Key said...

Undeniably believe that which you stated. Your favorite reason appeared to be on the net the easiest thing to take note of. I say to you, I certainly get irked whilst folks consider worries that they just do not recognize about. You managed to hit the nail upon the top and also defined out the whole thing with no need side effect , other people can take a signal. Will probably be again to get more. Thanks

Dulara said...

Good Joke!!!!!