Recommend on Google

ඇති වෙනකම් Tune කොරන්න…. {AVG PC TuneUp 2012} {Serials} 12

Dulara | 2:22 PM | , ,

 
කොහොමද කස්ටිය එහෙම…….හොඳින් ඉන්නවනෙ….ඔන්න මම දැන් ගෙනාවෙ පට්ටම පට්ට බඩ්ඩක්…ඒ තමයි AVG PC TuneUp 2012 එක….මේක AVG සමාගමෙන් මේ ළඟදි තමයි එළියට දැම්මෙ…මේක ඔය අනිත් ටියුන් කොරන වැඩසටහන් වලට වඩා හුඟක් හොඳයි….කාර්යක්ෂමයි…..මාර වැඩ කෑලි ටිකක් තමයි මේකෙ තියෙන්නෙ….අපි ඒ වැඩ කෑලි ටිකත් බලලම ඉමුකෝ….

  1. Internet Optimizer (අන්තර්ජාලය සමග සම්බන්ධ වීම වේගවත් කිරීම)
  2. Registry Cleaner (Registry Error Fix කිරීම)
  3. Disk Defragmenter (Hard Disk එකේ තියෙන Fragmented Files Defragment කිරීම)
  4. Windows Registry Defragmenter (Registry එක Defragment කිරීම)
  5. Track Eraser (ඔබගේ පරිගණකයේ History එක මකා දැමීම)
  6. File Recovery (වැරදිලා මැකිල ගිය Files නැවත ලබා ගැනීමට)
  7. File Shredder (වැඩක් නැති Files නැවත ගැනීමට නොහැකි වන සේ මකා දැමීම)
  8. Disk Wiper (Partition එකක් හෝ Hard Disk එකම වුවද එකවර මකා දැමීම)
  9. Disk Doctor (Hard Disk එකේ Bad Sectors,Directory Errors ආදිය සොයා දීම)

කොහොම ද වැඩ කෑලි ටික…..ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නෙ….දැන්ම මේක බාගන්න..මම ඔයාලට දෙන්නෙ Trial Version එක නෙවෙයි…Full Version එක…හැබැයි ඉතින් ගොඩක් අය මේක බාගෙන Comment නොදා යාවි….අනේ එහෙම කරන්න එපා….මට බැන්නත් මම තරහ නෑ….ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව…ඒක නිසා පහළ ලින්ක් එකෙන් මේක බාගෙන,Install කිරීමෙන් පසු Serial Number එක ඇතුලත් කරල මේ පිළිබඳව ඔයාලගෙ ඕනෑම අදහසක් Comment එකක් මගින් දාල යන්න….

Download AVG PC TuneUp 2012 {7.8MB}


මෙන්න Key එක…

00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B


කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

12 Responses So Far:

shan mike said...

me key eka veradilu...

Dulara said...

eka wenna ba saho.............me key eka hodata weda......ayith try karala balannako...........

shan.akalanka said...

godak hodai meka thankas

Dulara said...

Thank you macho comment ekata.............digatama apith ekka ekathuwela inna ahhh......

praboda said...

waradili bro ai e????

Dulara said...

Open AVG PC TuneUp
Go to Help>Register and Insert the above key.....
echarai...........dan wede hari.......Thank you for your comment

ජීව් said...

poddak innava malli..... comment karanda kalin baagena balala inda...hikz..

ජීව්

Dulara said...

eka atha download karalama balanna.........thank you aiye comment ekata

පරිගණකයේ වේගය වැඩි කොරගන්න…{Auslogics BoostSpeed} {Fully Activated} | Software පිළිබඳව සරළව සිංහලෙන් said...

[...] වැඩිකරල දෙන එක…මේක මම කලින් දීපු AVG PC TuneUp 2012 ට බොහෝ දුරට සමානයි.අපි දැන් මෙහි වැඩ [...]

shammi said...

Pattai. thawa free softweare ona.

Dulara said...

ස්තූතියි සහෝදරයා......තව ඇති වෙනකම් Free Software දෙන්නම්කෝ....

Unknown said...

magenem me serial eka wedane...mata serial tikak labuna....thanks...
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B

000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5

00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B

000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY

00002G-3Z9g15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B

000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY

000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5

000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5