Recommend on Google

එකකින් තවත් එකකට පෙරලන්න මැක්සා භාණ්ඩෙ...{Total Video Converter} 6

Dulara | 9:03 PM | , ,

කොහොම ද සහෝදර සහෝදරියනි........මම දැන් ඔයාලට අරගෙන ආවෙ මැක්ස භාණ්ඩයක්....මේකෙ නම තමයි Total Video Converter...ලංකාවෙ මුදලින් රු.5000/= ක් විතර වටිනව....මේක ගොඩක් වැදගත් වෙන්නෙ වීඩියෝ එඩිටිං කරන අයට තමයි...ඒ වගේම ඔය ලොකු ලොකු වීඩියෝ Convert කොරල Iphone,Ipad,Ipod,Cell Phones,PSP,XBOX360 හා PS3 ආදියට වුවද මෙයින් වීඩියෝවන් දමා ගත හැකිය...ඒ වගේම තව වැඩ කෑලි ගොඩක් මේ භාණ්ඩෙ තියෙනව....මම එයින් ටිකක් පහත දාන්නම්කෝ....
  1. ඕනම වීඩියෝ එකක් Convert කිරීමට හැකිවීම.
  2. වීඩියෝ බාගැනීමට හැකිවීම.
  3. වීඩියෝ සංස්කරණය කිරීමට හැකිවීම.
  4. මෙයත් සමග නොමිලේ ලැබෙන Total Video Player එක මගින් ඕනෑම වීඩියෝවක් ධාවනය කිරීමට හැකිවීම.
  5. VCD/SVCD/DVD රයිට් කිරීමේ පහසුකම.
  6. Desktop එක Record කිරීමේ පහසුකම.
  7. අලංකාර Photo Slideshows සෑදීමට හැකිවීම.

මෙච්චර වැඩ කෑලි තියෙද්දිත් ඇයි ඔයාල තවත් බලාගෙන ඉන්නෙ.....මම ඔයාලට Full Version එකම දෙනව....මුලින්ම පහල ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්නකෝ....

Download Total Video Converter Trial Version

මෙන්න යතුර....
877B9339-59672DDC-2D3F0A79-1EB73DB1-CD5B1F10-8D69D0CA-E0FE739B-CA67E28B-FE2FBF27-8C09D719-EFA1ADA2-2B9299D6-A7BC1B89-555AD916-10D49609-C885ADA6
සැ.යු-ඉහත මා සපයා ඇත්තේ එක් යතුරකි.මෙය සම්පූර්ණයෙන් Copy කර, මෘදුකාංගයේ ප්‍රධාන මුහුණතෙහි ඇති Register නමැති බොත්තම ඔබා ලැබෙන වින්ඩෝවෙහි හිස්තැනට Paste කරන්න....දැන් වැඩේ ගොඩ....

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

6 Responses So Far:

Nadun Ranaweera said...

මේක මම ලගත් තියෙනවා නියම Software එකක් තමා

Dulara said...

yeah.......exactly....thank you aiye comment ekata

Indika said...

ikamanin original aka

Dulara said...

Thank you saho comment ekata........

oshada said...

maxxa blog eka!

Dulara said...

Thank you sahoo.....