Recommend on Google

Skype Credit නොමිලේ ගන්න එල ක්‍රමයක්.....(100% සාර්ථකයි) 9

Dulara | 11:20 AM | , ,

කොහොම ද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට කියල දෙන්න Free skype credit ගන්න හැටි තමා.අපිටත් ඉතින් නිකන් දෙනවා කිව්වොත් නම් ඕනේ කුණු ගොඩක් බාර ගන්නවානේ..මේක මම මුලින්ම දැක්කෙ Facebook එකේ Online Help කියන Group එකේ තමා....මම ඒකෙ තිබ්බට වඩා ටිකක් පැහැදිලිව දැන් ඔයාලට මේ සීන් එක ගැන කියල දෙනව.ඒ සඳහා කලබල නොවී පහත පියවරවල් අනුගමනය කරන්න....
  1. පළමුව Real Hide IP කියන මෘදුකාංගය බාගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරන්න.(මෙය බාගත කළ විට ලැබෙන ෆයිල් එක මුලින්ම Extract කළ යුතුය.ඉන්පසු එහි ReadMe කියන Notepad Document එකේ තියෙන විදියට මේ මෘදුකාංගය Crack කරීම ද අත්‍යවශ්‍ය වේ.)
  2. දැන් Real Hide IP මෘදුකාංගය විවෘත කරල Choose IP Country කියන එක ක්ලික් කරල Country කියන එකට United Kingdom ලෙස තෝරන්න.
  3. දැන් Firefox,Internet Explorer හෝ Opera යන Web Browser 3න් එකකින් ඔබේ Facebook Account එකට Log වෙලා මෙතනට යන්න.ඊට පස්සෙ ඒකට Like දාල Get Skype Credit ක්ලික් කරන්න.
  4. එවිට ඔබට ඒ App එකෙන් Skype Voucher නම්බර් එකක් දෙයි...
  5. ඊට පස්සෙ Skype Voucher Number එක මෙතනට ගිහින්...තමන්ගෙ ස්කයිප් ගිණුමට බැර කරන්න.... එවිට විනාඩි 5න් ඔබේ Skype ගිණුමට Credits එනවා.ඒ වගේම ඊමෙල් පණිවිඩයකුත් එනව..
ඉහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.....කොහොමද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

    9 Responses So Far:

    Unknown said...

    එල

    chathuranga kasthuriarachchi said...

    ela kiri macnnnn, jaya wewa. keep it up.

    Dulara said...

    @Piyasatahan :

    Thank you machan comment ekata........


    chathuranga kasthuriarachchi :

    Thank you machan comment ekata............

    Nuwan Sameera said...

    ane ban mata meka daganna bene help ekak diyanko Get Skype Credit kiyala ekak nane
    nuwansattanayaka@gmail.com

    Dulara said...

    @Nuwan Sameera:
    එහෙම වෙන්න බෑනෙ සහෝ.....ඔයා Firefox එකෙන් උත්සාහ කරල බලන්න...ඉහත පියවර සියල්ල හරි හැටි අනුගමනය කරන්න....එතකොට හරි....ස්තූතියි....

    Anonymous said...

    ane matath oya aulama tiyanawa help karanna...

    Unknown said...

    realhide IP soft denne nane macho.... Plz help chamara.nk87@gmail.com.
    and thanx for the posts which are more useful.

    Unknown said...

    hari macho real hide IP ekath damma. United Kingdom select kara. eth eken fb yanna bane. server is refusing connections kiyala watenawa

    Dulara said...

    @All of the readers : This giveaway is not working anymore....Sorry machansla!!!