Recommend on Google

Nero 11 Platinum මුළු ජීවිත කාලයටම....පස්ට ඈ {Incl.Serial} 10

Dulara | 4:30 PM | , ,

 
කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඒ තමයි අලුත් Nero සංස්කරණය...මේක කලින් Nero සංස්කරණ වලට වඩා ටිකක් සංකීර්ණයි...ඒත් ටික කාලයක් පාවිච්චි කරනකොට හොඳට හුරුවෙන්න පුළුවන්....

ඉතින් Nero Platinum කියන්නෙ Nero සංස්කරණ වලින් වැඩිම පහසුකම් සංඛ්‍යාවක් තියෙන Edition එක තමා....මේක Nero වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔබට රු.10000 කටත් වඩා වියදම් කරන්න වෙනව....ඉතින් ඔයාලට හිතේවි මේක මෙච්චර වටිනවද කියල...ඔව්...ඇත්තෙන්ම වටිනව....මේකෙ තියෙන වැඩ කිඩ තොගේ බැලුවාම ඔයාලට ඒක තේරේවි....මම වැඩ කිඩ ටික ඉංග්‍රීසියෙන්ම දාන්නම්කෝ....
  1. Blu-ray Disc playback
  2. Wi-Fi and USB Sync
  3. Integrated Nero MediaBrowser
  4. Easy and Advanced Video Editing Modes
  5. Nero LIVEBackup
  6. Burn long lasting discs
  7. Ripping of DVDs

තවත් සවිස්තරාත්මකව විස්තර දැනගන්න ඕනි නම් මෙතනට යන්න...ඔයාලට මේක අවශ්‍ය නම් පහළ ලින්ක් එකෙන් බාගන්න....හැබැයි මේකෙ බර නම් ටිකක් වැඩියි.....368MB විතර බරයි......

Download Nero 11 Platinum Trial

 දැන් මම පහළ දාල තියෙන යතුර භාවිතා කරල Full Version එකට මාරු වෙන්න...

මෙන්න යතුර....
9004-027E-UM18-71C6-57TK-P034-UU8X-0U4A
කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

10 Responses So Far:

dj x-it said...

gr8 work Thanks

Dulara said...

You're welcome.....Thank you very much for your comment........

Janith said...

romba thnx malayooo

Dulara said...

@Janith Hima: ස්තූතියි අයියේ අදහසට

djchameera said...

bosa ela ela. digatama ohoma yan. api ennawa.

Dulara said...

@djchameera : Thank you sahoo.............apita eka loku haiyak

ලක්ෂිත said...

machan link eka weda karanne............

Dulara said...

@ලක්ෂිත : ඔන්න මම ලින්ක් එක හැදුව සහො....ස්තුති ප්‍රතිචාරයට

Damith Sriyantha said...

ela niyama wadak...jayama wewa!!!!

Dulara said...

@Damith Sriyantha : Thank you very much for your comment bro!