Recommend on Google

මෙන්න මැක්සා Media Player එක...{Splash PRO EX} {Serials} 14

Dulara | 12:56 AM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආවෙ පට්ටම පට්ට බඩ්ඩක්...රූපෙ බැලුවම පේනවනෙ නියම බඩ්ඩක් බව....මම ඔයාලට කලින් දුන්නනෙ UMPlayer කියල නියම බඩ්ඩක්....ඒ වගේම මේකත් හොඳයි....හැබැයි මේක ගොඩක් හොඳ ෆිල්ම්ස් බලන්න....මොකද ගොඩක් කොලිටි අඩු වීඩියෝ වල කොලිටිය වුවද මේකෙන් වැඩිකරගන්න පුළුවන්....

පට්ට ඈ....ඒ වගේම මේකෙන් ගීත ද ඇසිය හැක.කියල වැඩක් නෑ අප්පා...ඉතින් මේක ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු නිසා මම අද ඔයාලට මේකෙ සම්පූර්ණ සංස්කරණය(Full Version) එක දෙනව....මුලින්ම පහළ ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න....

Download Free Trial Of Splash PRO EX

දැන් ඕක බාගෙන Install කරල,Player එක Open කරල Player එක මත Right Click කරල About කියන එක ඔබන්න....දැන් ලැබෙන වින්ඩෝවෙ Activate කියල ඇති....ඒක ඔබල එහි "License for:" කියන තැනට Reg Name එක දාන්න..."Splash PRO EX Serial Number:" කියන තැනට Key Pro එක දාන්න..පහත Reg Name හා Key Pro එක මා සපයා තියනව.....

Reg Name : suryadewa

Key Pro  :  w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj
දැන් වැඩේ හරි....හදිසියේවත් Key එක වැඩ නොකලොත් මම පහළ දී ඇති Patch එක භාවිතා කරන්න(සැ.යු-වැඩ නොකළොත් පමණයි...මට නම් වැඩ කළා...හදිසිවෙත් ඒ Key එක Blacklist වෙලා තිබුනොත් කියල තමා මම Patch එක දෙන්නෙ....බය වෙන්න එපා මම ඔය Patch එක Kaspersky වලිනුත් Scan කළා...කිසිම වයිරස් එකක් නෑ...)

Download Splash PRO EX Patch

Password-www.sinhalensoftware.tk

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

14 Responses So Far:

Nadun Ranaweera said...

මමත් බාගෙන බලන්නම්කෝ. ස්තුතිය.

Dulara said...

Thank you saho comment ekata...........

gaze said...

patch eka paswd ekak dalane..

Dulara said...

පැච් එක ඕන වෙන්නෙ Key එක වැඩ නොකළොත් විතරයි...මම Passowrd එක Download Now Button එකට යටින් දාල තියෙන්නෙ සහෝ....දැක්කෙ නැද්ද.....ස්තූතියි කමෙන්ටුවට...

Malith1992@yahoo.com said...

kohomada paech karanne
crack karana wdihatamada?

Malith1992@yahoo.com said...

meka weda karanne nene?
mama win XP sp2 use karanne
ram 512
beida meke weda karanna

Dulara said...

oyata thiyenne windows xp sp 2 nam patch karala wedak na saho...............thankz comment ekata

Dulara said...

මේකට අඩුම තරමෙ Windows XP Sp3 ඕනෙ මචන්.....ඒකයි වැඩ කරන්නෙ නැත්තෙ...මෙතනට ගිහින් බලන්නකෝ....ස්තූතියි....

Malith1992@yahoo.com said...

akata kamak ne macho
kohomath me site 1 ela kiri wage
degatama hadata karagena palayan bro.
good luck.

Dulara said...

thank you machan............oyalage comments mata godak watinawa.......digata apith ekka inna ahhh........

dj x-it said...

bro Password 1a denawada meka Extract karaganna

Dulara said...

meke serial number eka weda karanne nadda???
weda karanne natham witharai patch eka ona wenne..............mama oya download now button ekata yatin dala thiyenne password eka!!!

Password= www.sinhalensoftware.tk

dj x-it said...

Thanks bro. :)

Dulara said...

you're welcome.........patch eka ona wune na ne......key eka weda kala ne!!!