Recommend on Google

ඔත්තු බලන බයියන්ගෙන් බේරෙන්න...{Malwarebytes Anti-Malware} {Serials} 14

Dulara | 4:44 PM | , ,


කොහොමද යාළුවනේ......ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ ටිකක් වෙනස් අන්දමේ මෘදුකාංගයක්...සමහර ඔයාල මේ මෘදුකාංගය ගැන නම් අහලවත් නැතුව ඇති.....ඒත් ඔයාල අහල තියෙනවනෙ Spyware ගැන.....ඒකෙන් කරන්නෙ අපේ පරිගණක වල තොරතුරු හොර රහසේ රැස්කර එම වැඩසටහන නිර්මාණය කරපු බයියට හොර රහසේම යැවීමයි....එවිට අපගේ බැංකු ගිණුම්වල තොරතුරු ආදිය මෙම Spyware වලට හසුවුනොත්,මහ විනාශයක් වීමට ඉඩ ඇත.

බය වෙන්න දෙයක් නෑ.....ඒ වගේ කරදර වලින් බේරෙන්න ඕනතරම් විසඳුම් තියෙනව...මම මෙතනදි සියල්ල ප්‍රකාශ කරන්න යන්නෙ නෑ....එක විසඳුමක් තමයි Anti-Spyware මෘදුකාංග භාවිතය...මම අද ඔයාලට දෙන්න යන්නෙ Cnet Rankings වලට අනුව හොඳම Anti-Spyware මෘදුකාංගයයි...ඒ තමයි Malwarebytes Anti-Malware එක....මේක ස්ථාපනය කිරීමෙන් පසු අපට අපගේ පරිගණකය Scan කොට දැනට පරිගණකයේ ඇති Spywares,Trojans,Worms,Viruses ආදිය ඉවත් කරගත හැක....ඒ වගේම මෙම මෘදුකාංගයෙන් නැවත Spyware වලට පරිගණකයේ පැල පදියන් වීමට ඉඩ ලබා දෙන්නේ ද නැත..

ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල....ඕනනම් පහළ මා සපයා ඇති ලින්ක් එකෙන් බාගන්න....

Download Malwarebytes Anti-Malware


මෙන්න යතුරු ටික....
ID:2WT78
Key:TMF4-NLQU-EYF4-K5KT

ID:1MS33
Key:0RAU-V7NG-A98Y-GXCJ

ID:6RR66
Key:ANE2-WWXT-VM9H-MMLV

ID:5HK25
Key:NMRF-8KWQ-MGDG-1G2V
කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

14 Responses So Far:

tharaka said...

thanks macho

Dulara said...

Thank you machan comment ekata............digatama apith ekka inna ahhh.....

thx said...

thx

Dulara said...

Thank you saho comment ekata......

thx said...

තෑන්ක්ස්

Tamil Serials online,Telugu Serials online,Hindi Serials online,Malayalam Serials online said...

I'm extremely impressed along with your writing abilities and also with the structure for your weblog. Is this a paid subject matter or did you modify it your self? Either way keep up the nice high quality writing, it is uncommon to look a nice weblog like this one today..

Dulara said...

Thank you for your comment....

Virus Support said...

Hello there, simply turned into aware of your blog thru Google, and found that it is really informative. I?m gonna watch out for brussels. I will appreciate if you continue this in future. A lot of other folks will be benefited from your writing. Cheers!

Dulara said...

Thank you very much for your comment

Free Download of Anti virus said...

I was suggested this website through my cousin. I am no longer sure whether or not this publish is written by him as nobody else understand such unique approximately my trouble. You are wonderful! Thanks!

Dulara said...

Thank you very much for your comment!!!!!!

malware said...

Thank you for the auspicious writeup. It in reality was a entertainment account it. Glance complex to more added agreeable from you! By the way, how could we keep in touch?

Dulara said...

Thank you for your comment

web greece said...

Hello, i think that i noticed you visited my website so i came to go back the desire?.I'm attempting to find things to enhance my website!I assume its adequate to make use of some of your concepts!!