Recommend on Google

Kaspersky ජෙනුයින් එක....පට්ට ඈ..... 7

Dulara | 4:22 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම අද ඔයාලට පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව.....ඉහත රූපය දිහා බැලුවාම ඔයාලට තේරෙනව ඇතිනෙ මොකක් ගැනද මම කියන්න යන්නෙ කියල....ඒ තමයි Kaspersky Internet Security 2012....

මේක ගැන ඉතින් දන්නෙ නැති කෙනෙක් ඉන්නවා කියල නම් මම හිතන්නේ නෑ.අන්තර්ජාලයට නිතරම සම්බන්ධ වන පරිගණකයකට මේ මෘදුකාංගය වඩාත් උචිතය...මොකද මේකෙන් අපිට අන්තර්ජාලයේ ඉන්න සියලුම ඩිජිටල් සතුරන්ගෙන් බේරෙන්න පුළුවන්.....ඒ වගේම මේකෙ තියෙන තවත් වාසියක් තමයි....අපි භාවිතා කරන Cracks,Keygens ආදිය Virus විදිහට අල්ලන්නෙ නැති එක....ඒ වුනාට පරිගණකයේ ආරක්ෂාවට හානි කරන අන්දමේ Cracks,Keygens ආදිය මේකට අහුවෙනව...ඒ කියන්නෙ මේක අපිට නියමෙටම ගැලපෙනව.....

මම අද ඔයාලට මේ Kaspersky Internet Security 2012 දින 90 ක් කිසිම කරදරයක් නොමැතිව Activate කරගන්න හැටි කියල දෙනව....හැබැයි මේක හරියටම වැඩකරන්නෙ අලුතින් ස්ථාපනය කළ Kaspersky Internet Security 2012 ක පමණි....කලින් Key එකක් දාල Activate කරල තියෙනවනම් මෘදුකාංගය Uninstall කරල නැවත අලුත්ම සංස්කරණය Install කරන්න.....මම Kaspersky Internet Security 2012 අලුත්ම සංස්කරණය ඔබට දැන් ලබා දෙන්නම්....

Download Kaspersky Internet Security 2012



මෙන්න Key එක…
QCGUH-J8FF6-33WGA-UBY62

ඉහත Key එක භාවිතයෙන් ඔයාලට Kaspersky එක දින 90 ක් කිසිම කරදරයකින් තොරව භාවිතා කළ හැකිය....ඉතින් ඔයාලට මේ ලිපිය ගැන හිතෙන ඕන දෙයක් කමෙන්ට් එකක් මගින් දාන්න....ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව.....අකමැත්තක් නැත්නම් මේ බ්ලොග් එකට Join වෙලා පොඩි Follow පාරක් දාන්න....කැමතිනම් විතරයි.....එහෙනම් මම ගියා.....ඔබට ජය!

7 Responses So Far:

Malith1992@yahoo.com said...

niyamai ban
puluwannam life lime activation code 1k hoyala dennako

Dulara said...

eka nam amarui sahoo..............mata hamba wunoth aniwa oyalata denawa..........ehenam thank you saho comment ekata.......

Google Admin said...

Thanks machan.........................

Dulara said...

You are welcome.........thank you machan comment ekata

CeyCyberMarketing said...

macho dina 90 wen passe mokada karanne?

amila said...

ඔයා මේ වෙන සයිට් වල තියෙන දේවල් ගෙඩ්පිටින් කොපිකරනව නේද???

ඒකට කමක්නෑ හෑබෑයි ඒ අයගෙ නමක් හරි බ්ලොග් එක හරි සදහන් කරනවනම් නේද හොද????

Dulara said...

@Greatsrilankan : ඊට පස්සෙ වෙන එකකට මාරු වෙන්න සහෝ...

@amila : නෑ සහෝ...මේකයි වුනේ...මම කලින් කළා sinhalensoftware.tk කියල සයිට් එකක්..ඉතින් ඒකෙ Web Hosting වල පොඩි අවුලක් නිසා ඒ බ්ලොග් එක මට අහිමි වුනා...ඒ වුනාට මම ඒකෙ දාල තිබුණු ලිපි කෝකටත් කියල බැකප් කරල තියා ගත්ත...ඒ බැකප් කරපු ලිපි තමයි දැන් මම මේකෙ දාල තියෙන්නෙ...මෙම ලිපි සියල්ලම මා තනියම ලියපු ඒවා බවට මට බය නැතුව කියන්න පුළුවන්...ස්තූතියි.