Recommend on Google

මැරෙනකම් ෆිල්ම්ස් බලන්න...Cyberlink PowerDVD 11 Ultra {Fully Activated} 26

Dulara | 10:03 PM | , ,


කොහොමද කස්ටිය එහෙම.....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව මැක්ස බඩ්ඩක්....මේක එසේ මෙසේ බඩ්ඩක් නෙවෙයි....US$ 77.95 වටින එකක්....ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු.8000 කටත් එහා.....ඉතින් එක එක ජාතියෙ චිත්‍රපටි බලන්න රු 8000 ක් වියදම් කරන්න ඕන යැ...

හරි...දැන් මේ මෘදුකාංගය ගැන කතා කළොත් මෙය,DVD Movies හා Blu-Ray Movies ආදිය ඉතා පැහැදිලිව,ඉතා ගුණාත්මක ශබ්ද වලින් රස විඳීමට හැකිය...ඒ වගේම මෙමඟින් වීඩියෝ ක්ලිප,රූප,ගීත වැනි දේවල් ද ධාවනය කළ හැක....ඒ කියන්නෙ මේක DVD Player එකක් පමණක් නෙවෙයි....මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් YouTube Videos Search කර මෙහිම සිට නැරඹීමට හැකිවීමයි....එවිට අපිට එම වීඩියෝවේ කොලිටිය ද ටිකක් වැඩිකරගත හැකිය....ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල....ඕනනම් පහළ ලින්ක් එකෙන් මෙහි Fully Activated Version එක බාගන්න....(අද මම දෙන්නෙ Torrent File එකක්.....ඒක නිසා ඔයාල මුලින්ම Bittorent හෝ uTorrent දාගන්න ඕන.....)

 Download Cyberlink PowerDVD 11 Ultra (Torrent)

මුලින්ම.....Torrent එක බාගෙන Bittorent හෝ uTorrent භාවිතා කරල මෘදුකාංගය බාගෙන....WinRar මගින් ඒ Archive එක Extract කරල, Setup.exe කියන File එක දෙපාරක් ක්ලික් කරල Install කරගන්න....එච්චරයි.....දැන් වැඩේ හරි....

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

26 Responses So Far:

uditha said...

ela mchng banna damma ..

Rumesh Ravilal said...

9c machan thnx

Dulara said...

Thank you machan comment ekata.......................digatama blog eka balanna enna ahhhhh.........

Dulara said...

Thank you saho comment ekata.........digatama apith ekka touch eke inna ahh....

Rumesh Ravilal said...

ok godak honda blog 1 k Good Luck yaalu digatama karagena yanna :D

tharaka said...

macho makay key aka active karana hati kiyanawada mata???

Dulara said...

controls wela Activate kiyala button ekak athi.........eka click karala key eka danna..........dan wede hari..........thank you comment ekata sahooo.....

tharaka said...

ahama akak nane dulara.makay mage tiyanne register kiyala.plese macho help1 danawada???

Dulara said...

මේකයි මචන් අවුල.....ඕකෙ Activate කියල එන්න දවස් 30 Trial එක ඉවර වෙන්න ඕන....ඉවර වුනයින් පස්සෙ මම දීපු Key එක භාවිතා කරල Activate කරගන්න...එතකන් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්....මම මේක දාගෙන දවස් 30 කට වැඩි නිසා මම නම් Activate කොරගත්ත......ස්තූතියි....

tharaka said...

thanks macho.

windows said...

You could definitely see your skills within the work you write. The sector hopes for even more passionate writers such as you who aren't afraid to mention how they believe. At all times go after your heart.

Dulara said...

Thank you very much for your comment...............

Tamil Serials online,Telugu Serials online,Hindi Serials online,Malayalam Serials online said...

You really make it seem really easy together with your presentation however I find this matter to be actually something that I believe I might by no means understand. It kind of feels too complicated and extremely vast for me. I am having a look forward to your subsequent submit, I?ll try to get the hold of it!

Dulara said...

Thank you for your comment..............

Web directory Annuaire de referencement des sites web said...

magnificent submit, very informative. I'm wondering why the opposite specialists of this sector do not notice this. You must continue your writing. I am sure, you have a great readers' base already!

USB Portable Inverters said...

Great beat ! I wish to apprentice even as you amend your web site, how could i subscribe for a blog web site? The account helped me a acceptable deal. I have been tiny bit familiar of this your broadcast provided shiny transparent idea

Dulara said...

Thank you so much for your comment!

Dulara said...

Thank you very much for your comment!!!

Surge Protection said...

I do believe all the ideas you've introduced in your post. They are really convincing and can definitely work. Nonetheless, the posts are too short for starters. Could you please extend them a little from subsequent time? Thank you for the post.

Quiet Portable Generators said...

Thanks for every other fantastic article. The place else may just anyone get that kind of information in such an ideal approach of writing? I've a presentation next week, and I am on the look for such information.

Dulara said...

Thankz

Dulara said...

Thank you....

Pradeep said...

Thankz DUDE ... Elaz .......Keep it Up.....

Dulara said...

Thank you for your comment............

yus said...

machn okema thiyena cyberlink powerdirector 10 eke serials tikak ikmanat hoyala denawada

Dulara said...

මෙන්න මෙතනට ගිහින් බලන්න සහෝ....හරියටම හරි යාවිද කියල නම් කියන්න අමාරුයි...ඒත් උත්සාහ කරල බලන්න...එහෙනම් ස්තූතියි ඔබේ අදහසට...