Recommend on Google

පෙන් කෑලි වල ඉන්න ඩිජිටල් සතුරන්ගෙන් බේරෙමු... 2

Dulara | 12:35 PM | , ,

 

කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආවෙ USB Disk Security කියන මෘදුකාංගය තමා...මේක නම් නියමම මෘදුකාංගයක්....මේකෙන් වෙන්නෙ අපි පෙන් ඩ්‍රයිව් එකක් කොම්පියුටරේට ගැහුවම ඒක නිකනම්ම ස්කෑන් වෙලා එහි ඇති අහිතකර ෆයිල්ස් මකා දැමීම තමා.මෙකෙන් ඔයාලට,ඔයාලගේ පරිගණකයට USB හරහා සම්බන්ද කරන Disk වලින් පරිගණකයට උපරිම ආරක්ෂාවක් මෙ මෘදුකාංගයන් සපයනවා..ඉතින් ඔයාලට මේ මෘදුකාංගය ගොඩක් වටියි කියලා මම හිතනවා..එක නිසා කැමති හැමොම පහල ලින්ක් එකෙන් මුලින්ම මෙය බාගන්න..

Download USB Disk Security 6.0.0.126 With Crack 

දැන් පහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න....
  • පළමුව,ලැබෙන WinRar Archive එක Extract කරගන්න.
  • ඊට පස්සෙ ඒ Folder එක ඇතුලට ගිහින් USBGuardSetup කියන ෆයිල් එක විවෘත කරල ඒක Install කරන්න.මතක ඇතුව Install වීමෙන් පසු Launch USB Disk Security කියන තැනට හරිය නොදී එය ඉවත් කරන්න.
  • ඊට පස්සෙ අර කලින් Extract කරගනිපු Folder එකේ Crack කියන Folder එක ඇතුළට ගිහින් USBGuard කියන ෆයිල් එක Copy කරගන්න.
  • දැන් C:\Program Files\USB Disk Security කියන තැනට ගිහින් ඉහත පියවරේදී Copy කරගත් USBGuard කියන ෆයිල් එක Paste කරන්න.
  • දැන් Desktop එකේ තියෙන USB Disk Security කියන අයිකනය මත ක්ලික් කරල මේ මෘදුකාංගයේ රස බලාගන්න.
කොහොමද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය....

2 Responses So Far:

පන්සල් හංදිය said...

තෑන්ක්ස් ........

Dulara said...

වෙල්කම් මචෝ....