Recommend on Google

AVG Internet Security 2012 උණු උණු බඩු {Serials} 6

Dulara | 3:00 PM | , ,

 
කොහොමද කස්ටිය එහෙම….හොඳින් ඇති කියල හිතනව….මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ AVG Internet Security 2012 කියන මෘදුකාංගය 2018 වෙනකම් රස බලන හැටි තමයි.මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ….මම නම් දිගටම වගේ පාවිච්චි කළේ මේක තමා….ඒ වගේම මේක පාවිච්චි කරපු කාලය තුළ මට වයිරස් වලින් කිසිම කරදරයක් වුනේ නෑ…..ගොඩක් අය හිතන් ඉන්නෙ Kaspersky ලෝකෙ හොඳම වයිරස් ගාඩ් එක කියල…..ඒක එහෙම වුනත් මේ AVG කියන එකත් Kaspersky වලට දෙවෙනි වෙන්නෙ නෑ….දැන් කතා ඇති……ඔයාලටත් මේක බාගන්න ඕන නම් මා පහළ සපයා ඇති ලින්ක්ස් භාවිතා කරන්න…

Download AVG Internet Security 2012 {32-Bit}

Download AVG Internet Security 2012 {64-Bit}


මෙන්න Keys ටික…
8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-JEMBR-ACED
8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3EMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-JEMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4EMBR-ACED
8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2EMBR-ACED

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

6 Responses So Far:

Prasad said...

අනිවාරයෙන්ම ... මමත් avg 7 ඉදන් දැන් AVG Internet Security දක්වා ඇවිත් තියේ.. මේකත් අරන් බලන්න ඕනේ...

Dulara said...

Thank you.............ela ela............jaya wewa!!!!!!!!!!

Unknown said...

මමත් අද AVG දැම්මා ඒත් ලැප slow වෙලා වගේ. ඒ මොකද

Unknown said...

word verification අයින් කරනවනම් හොදයි නේ ද?

http://nohimlokaya.blogspot.com/2012/04/blog-word-verification.html

බලන්න

Dulara said...

@Manoj Priyankara : පොඩ්ඩක් හිතල බලන්න ඕන සහෝ....ස්පෑම් සීන් නිසා තමයි යවන්නෙ නැත්තෙ.....ස්තූතියි.

Dulara said...

@Manoj Priyankara : Minimum Requirements Meet වෙන්නෙ නැතුව ඇති...එහෙමත් නැත්නම් පොඩි ටියුන් පාරක් දාල බලන්න....ස්තූතියි.