Recommend on Google

පරිගණකයේ වේගය වැඩි කොරගන්න...{Auslogics BoostSpeed} {Fully Activated} 12

Dulara | 1:03 AM | , ,

 
කොහොම ද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආවෙ පට්ටම පට්ට බඩ්ඩක්....මේක ගැන මට කියල දීපු Nadun අයියට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව....හරි...දැන් කතා ඇති.මේ මෘදුකාංගය ගැන කිව්වොත්,මේකෙන් වෙන්නෙ අපේ පරිගණකයේ වේගය වැඩිකරල දෙන එක...

මේක මම කලින් දීපු AVG PC TuneUp 2012 ට බොහෝ දුරට සමානයි.අපි දැන් මෙහි වැඩ කෑලි ටික විමසා බලමු....
  1. Internet Optimizer (අන්තර්ජාලය සමග සම්බන්ධ වීම වේගවත් කිරීම)
  2. Registry Cleaner (Registry Error Fix කිරීම)
  3. Disk Defragmenter (Hard Disk එකේ තියෙන Fragmented Files Defragment කිරීම)
  4. Windows Registry Defragmenter (Registry එක Defragment කිරීම)
  5. Track Eraser (ඔබගේ පරිගණකයේ History එක මකා දැමීම)
  6. File Recovery (වැරදිලා මැකිල ගිය Files නැවත ලබා ගැනීමට)
  7. File Shredder (වැඩක් නැති Files නැවත ගැනීමට නොහැකි වන සේ මකා දැමීම)
  8. Disk Wiper (Partition එකක් හෝ Hard Disk එකම වුවද එකවර මකා දැමීම)
  9. Disk Doctor (Hard Disk එකේ Bad Sectors,Directory Errors ආදිය සොයා දීම)
ඇයි තවත් බලාගෙන ඉන්නෙ....දැන්ම මේක බාගන්න.....මම අද ඔයාලට මේකෙ Full Version එකම දෙනව.....ඒ සඳහා පහළ ලින්ක් එක භාවිතා කරන්න....

Download Auslogics BoostSpeed With Crack

Password-www.sinhalensoftware.tk

බයවෙන්න එපා........ඇත්තටම මේක Crack එකක් නෙවෙයි....පොඩි dll ෆයිල් එකක්..මම Kaspersky එකෙනුත් Scan කළා....හරි.....දැන් පහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න...
  1. මුලින්ම මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරන්න.
  2. දැන් එම මෘදුකාංගය Taskbar එකෙන් Exit කරන්න.
  3. දැන් Crack කියන Folder එක ඇතුලෙ තිබෙන aushelper.dll කියන File එක Copy කරල, ඔබ මෘදුකාංගය Install කරපු තැනට Paste කරන්න.
  4. දැන් වැඩේ හරි......Desktop එක මත ඇති Auslogics BoostSpeed අයිකනය මත ක්ලික් කරල මෙම මෘදුකාංගයේ රස ඕනතරම් බලාගන්න.....
කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

12 Responses So Far:

Nadun Ranaweera said...

Key එක මන් දැන ගෙන හිටියේ නෑ ස්තුතිය හොයලා දුන්නටෙ

Dulara said...

You are welcome.......thank you saho comment ekata

kushan said...

mokada key eka? meke key 1k ahanwa?

dj x-it said...

Pass word 1a mokakda bro?

Dulara said...

Password= www.sinhalensoftware.tk
Thank you saho comment ekata..........
mama passowrd eka download now button ekata yatin dala thibe....dakke nadda???

Dulara said...

mekata key ekak na...crack kiyala folder ekak athi........eke thiyena "aushelper.dll" kiyana file eka copy karala program eka install karapu location ekata paste karanna..............ethakota wede hari!!!!!

habai crack eka paste karanna kalin program eka taskbar eken exit karanna ona ahhhhh.........

thank you for your comment

dj x-it said...

ohh sry bro. dakke na Thank u so much gr8 work keep it up!

Dulara said...

You're welcome!!!!!............

Nihal said...

very good one.Im using it now..but afraid to update it.
Nihal

dush said...

thnx machooooo watinawa hodada ube me blog eka

Dulara said...

@dush : ස්තූතියි මචෝ කමෙන්ට් එකට......

Unknown said...

macha link eka weda ne...remove korala kiyanawa..ayeth dapan....