Recommend on Google

TrustPort Total Protection 2012 ජෙනුයින් එක....පට්ටයි ඈ... 3

Dulara | 9:55 PM | , ,


කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතපු බඩ්ඩක් අරගෙන ආව....ඒකෙ නම තමයි TrustPort Total Protection 2012.....මේකත් ඉතින් වයිරස් ගාඩ් එකක් තමයි....නිකම්ම නිකම් වයිරස් විතරක් අල්ලන කබලක් නෙවෙයි මේක....Total Protection කිව්වහම තේරෙනවනෙ කොච්චර වැඩ කෑලි ඇත්ද කියල.....

මේක ඔයාලට TrustPort නිල වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔයාලට රු 6000 කටත් එහා වියදම් කරන්න වෙනව.....ඔයාලට මේ වගේ දේවල් වලට අතින් වියදම් කරන්න ඕන නෑ මේ මම ඉන්නකම්....හි..හි...හරි හරි...දැන් අපි මේකෙ වැඩ කෑලි ටික බලල ඉමුකෝ....
  • Antivirus and antispyware
  • Personal firewall
  • Access management - NEW!
  • Data encryption and shredding
  • Portable antivirus
  • System recovery disk

ඔන්න ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....තව වැඩ කෑලි තියෙනව....ඒව ඔයාල මේක දාගෙනම බලාගන්නකෝ...මම වෙනද වගේම අදත් ඔයාලට ලබාදෙන්නෙ මෙහි Genuine Key එකක්....කසිම හොරයක් නෑ....මම ඔයාලට මේවගේ වයිරස්ගාඩ් මෘදුකාංග වලට Serial Keys විතරක් ලබාදෙන්නෙ,වයිරස් ගාඩ් වගේ මෘදුකාංග Crack කරල Patch කරල භාවිතා කිරීම පරිගණකයට ඉතා  අහිතකර නිසාය....මුලින්ම මේකෙ අත්හදා බැලීමේ සංස්කරණය පහළ ලින්ක් එකෙන් බාගන්න...

Download TrustPort Total Protection 2012 Trial


මෙන්න මේ යතුරෙන් මෙය දවස් 365 කටම Activate කරගන්න....
TP-NFRx-MGM2-YJNU-MGEY-XVZNED88
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

3 Responses So Far:

Malith1992@yahoo.com said...

macho avira 2012 akath key 1th ekamanata dennako

Dulara said...

Ok saho.....mama lagadima eka oyalata denawa..ithin Thank you saho comment ekata........

Unknown said...

machn Avira2012 hbedv .key eka one machn